Singer එක through Starlink order කරපු අයගේ order එක මේ මාසේ 20th - 30th එනවා කියල Singer එක කිව්වනේ.
Starlink ගත්ත හෝ order කරපු අය Dish එක permenant mount කරන්න mount එකක් ගත්තද?
Daraz එකෙත් fake reviews තියෙන products වගයක් තියෙන්නේ. Influencersල views ගන්න තියෙන හදිස්සියට සිමෙන්ති ගල් වහලේ උඩින් තියල wire එක naked තියල ගොන් වැඩ කරාට මන් හිතන්නේ නෑ අනිත් අය ඕක ඔහොම කරන්න හිතන් ඉන්නවා කියල.
ඕගොල්ලෝ දැනට ගන්න හිතන් ඉන්න හෝ ගත්ත අය recommend කරන wall mounts තියෙනවද standard kit එකට? මලකඩ නොකන එකක් වෙන්න ඕනි plastic නොවෙන.
ebay order කරන්න ගියාම item price එකට වඩා shipping ගණන්
Bump එකක් දාගෙන යන්න

Last edited: