mountain bike ඒකක් ගක්ක තැනක්

charith05

Well-known member
  • Mar 19, 2007
    1,130
    590
    113
    Corpus Callosum.
    mountain bike ඒකක් ගක්ක තැනක්

    50,000k විතර වෙන හොද බයික් එකක් ගන්න තැනක් කියන්න.
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    70ක් වගෙ නම් ට්‍රෙක් එකකට ගියහැකි elakiri සයිකල් ක්ලබ් එකෙ විස්තර තිබුනා
     

    charith05

    Well-known member
  • Mar 19, 2007
    1,130
    590
    113
    Corpus Callosum.

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මචන් මම ගත්තා ගිය අවුරුද්දෙ කුරුණෑගල - දඹදෙණිය පැත්තෙ ඕන තරම් ශොප් තියෙනව
    කොලබට වඩා 5-10ක් ලාබයි