Mountain Leopard in Sri Lanka || කඳුකරයේ අහිමිවන කොටි හා වන වදින ජන ජීවිතය | A Documentary

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,252
    8,263
    113
    M-Town


    හරිම වටිනා වැඩසටහනක්‌.. ඒත් අද සමාජයේ කී දෙනාද මේවා බලන්නේ.. සතුන් කියන්නේත් මහ පොළවේ ජිවත් වීමේ අයිතිය උරුම දෙපා සතුන් වගේම වටිනා ජිවිත.. මේ ඉරණම තමා පහත රට අලි පරපුරට සිදු වෙමින් පවතින්නේ.. අවාසනාවන්ත රටක ඉපදී ජීවිතෙන් වන්දි ගෙවන අසරණ යෝ... මුදලට සියල්ල දෙවෙනි කොට සොබාදහම ට කරන විනාශය..
    ස්තුතියි රුපවාහිනියට... මේවා රජයේ මාද්‍ය වලින් රට වෙනුවෙන් කල යුතු යුතුකම්
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    මේ වගේ තව ඒවා නැද්ද බන් රුපවාහිනී චැනල් එකේ. Playlist එක්ක හෝ වැඩසටහනක් හොයාගන්න බැරි උනා