හරිම වටිනා වැඩසටහනක්.. ඒත් අද සමාජයේ කී දෙනාද මේවා බලන්නේ.. සතුන් කියන්නේත් මහ පොළවේ ජිවත් වීමේ අයිතිය උරුම දෙපා සතුන් වගේම වටිනා ජිවිත.. මේ ඉරණම තමා පහත රට අලි පරපුරට සිදු වෙමින් පවතින්නේ.. අවාසනාවන්ත රටක ඉපදී ජීවිතෙන් වන්දි ගෙවන අසරණ යෝ... මුදලට සියල්ල දෙවෙනි කොට සොබාදහම ට කරන විනාශය..
ස්තුතියි රුපවාහිනියට... මේවා රජයේ මාද්ය වලින් රට වෙනුවෙන් කල යුතු යුතුකම්