Mountains and the Rain clouds (සුන්දර ශ්‍රී ලංකා 1)

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
මේ කොහේදි ගත්ත ෆොටෝද ගිහාන් අයියා?? ලස්සනයි. තව දාන්න. රෙප් දෙන්න බෑ කලින් දීපු නිසා:):):):love::love:
හපුතලේදි ගත්ත ඒවද කොහෙද, බලන්ගොඩත් ගිය නිසා ටිකක් පැටලිලාද කොහෙද :rofl:
 

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    තව ඔතනට දෙතනගල කන්ද පේනව, ඔතන ඉදන් පොඩි දුරක් ගියහම ලංකාවේ උසම දිය ඇල්ල වන ඹබර කන්ද ඇල්ලත් බලන්න පුලුවන්,

    Mata damma yanna hithenawa :( I want to give you reps, but it's asking me to spread :frown:
     
    Jan 24, 2009
    3,532
    130
    0

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    :lol::lol::rofl::rofl::P:Pමෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැනිවීමකි
    ඒ වැඩේට මේක හොදයි :lol:

    23774_1303086751592_1663193409_746370_1614746_n.jpg
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ලස්සන පින්තූර ටිකක්...
    අපේ ලංකාව මොනතරම් සුන්දරද ?
    තෑන්ක්ස් දිල්, ඔයත් බ්ලැක්වුඩ් වීව් ඉදල තියෙනවනේද ?
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ලස්සන පික්ස් ටිකක් බං :D
    ඔන්න එහෙනං අනවසරෙන් පාවිච්චි කරනව හොඳේ :P:P
     
    • Like
    Reactions: GihanFX