Nature Photography (සුන්දර ශ්‍රී ලංකා 2)

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
Nature Photography (සුන්දර ශ්‍රී ලංකා 2)

Mountains and the Rain clouds (සුන්දර ශ්‍රී ලංකා 1) http://www.elakiri.com/forum/showthread.php?t=581905 ත්‍රෙඩ් එකට තිබුන ඉල්ලිම නිසා මම තව පින්තූර ටිකක් දාන්න හිතුව,


මේ දූවිලි ඇල්ල, මේක පිහිටල තියෙන්නෙ බලන්ගොඩ

23774_1303085711566_1663193409_746344_7604473_n.jpg

23774_1303085751567_1663193409_746345_1953037_n.jpg

23774_1303085791568_1663193409_746346_3042774_n.jpg

23774_1303085831569_1663193409_746347_1118329_n.jpg

23774_1303085871570_1663193409_746348_2607917_n.jpg

23774_1303085911571_1663193409_746349_2615320_n.jpg

23774_1303085951572_1663193409_746350_4005138_n.jpg

රෙප් දාන්න එපා, පෝස්ට් එකක් දැම්මහම ඇති
 
  • Like
Reactions: urajdrlk and nasam

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
http://www.elakiri.com/forum/showthread.php?t=581905 Mountains and the Rain clouds (සුන්දර ශ්‍රී ලංකා 1)


මම මෑතකදී ගිය විනෝදගමනකදී ලංකාවේ සුන්දර තැන්වල ගත් ඡායාරූප ටිකක් ඔබත් සමග බෙදාගන්න කැමතියි, මෙම සියලුම ඡායාරූප මම ගත් ඒවා බැවින් අවසරයකින් තොරව පාවිච්චි නොකරන්න.

වයිඩ්ඈන්ගල් ඡායාරූප පෙලක්, මෙහිදී කදු වලට උඩින් වැහි වලාකුලු හැදෙන අයුරු බලන්න

23774_1303085471560_1663193409_746338_441481_n.jpg

23774_1303085551562_1663193409_746340_1563579_n.jpg

23774_1303085511561_1663193409_746339_1838657_n.jpg

23774_1303085431559_1663193409_746337_3137946_n.jpg

23774_1303085671565_1663193409_746343_270642_n.jpg



කදු වලට උඩින් වැහි වලාකුලු සහ මීදුම

23774_1303085631564_1663193409_746342_7973640_n.jpg

23774_1303085591563_1663193409_746341_601228_n.jpg



කදු වලට වහින අයුරු

23774_1303093751767_1663193409_746389_7567385_n.jpg

23774_1303093591763_1663193409_746385_3523252_n.jpg

23774_1303093631764_1663193409_746386_4995286_n.jpg





 
Last edited:

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    පලවෙනි එක වගේම ගොඩක් ලස්සනයි බ්‍රෝ..!;):cool:
    ඔයාට හොඳ හැකියාවක් තියෙනවා ඡායාරූප ගැනීමේ..:yes:
    නරකද රේස් යන වෙලේ ඔය වගේ වැඩක් කලොත්?:eek:
     
    මෙච්චර ලස්සන රටක් නේද අපෙ මිනිස්සු කන්නෙ......land like no other.....
    නියම පින්තුර ටික මචන්.....ලංකාව මිස් වෙනව මේව දැක්කම.
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    සුන්දරයි ශ්‍රී ලංකාව
    නියම පිංතුර සෙට් එක
    දිය ඇල්ල නියමටම අරන් තියෙනවා
    එළ එළ
    1.gif
    4.gif
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මරු මරු ගිහාන් අයියා. තව දාන්න. මෙන්න මේවා තමයි බලන්න යන්න ඕන. තව කොච්චර කාලයක් මේවා මේ විදියට ලස්සනට තියෙවිද දන්නේ නෑ.
    (රෙප් දෙන්න පුලුවන් වුන ගමන් රෙප් දෙමි. දැනට කියනවා ස්ප්‍රෙඩ් කරන්න කියලා)
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,590
    113
    හැම රටෙම ලස්සන තැන් තියෙනවා , එවා සුන්දර විදියට දකින්න පුලුවන් වෙන්නෙ සුන්දර මිනිස්සුන්ට විතරයි , ගිහන් ඔයාත් එ සුන්දර ගනෙ මිනිසෙක් වග අපිට ඔප්පු කරා ඔයාගෙ මෙ nature photography තුලින්
     
    Jan 24, 2009
    3,532
    130
    0
    හැම රටෙම ලස්සන තැන් තියෙනවා , එවා සුන්දර විදියට දකින්න පුලුවන් වෙන්නෙ සුන්දර මිනිස්සුන්ට විතරයි , ගිහන් ඔයාත් එ සුන්දර ගනෙ මිනිසෙක් වග අපිට ඔප්පු කරා ඔයාගෙ මෙ nature photography තුලින්
    ඉහි ඉහි මේවා ඇහෙනකොට මටත් විලි ලැජ්ජාවේ සන්තෝසෙ බෑ:P
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,590
    113
    ඉහි ඉහි මේවා ඇහෙනකොට මටත් විලි ලැජ්ජාවේ සන්තෝසෙ බෑ:P


    උබලට අනුව මෙක තමයි ලොකෙම ලස්සනම රට:rolleyes: , නමුත් එක නෙමෙයි ඇත්ත තව ලොකෙ හැට හුට හමරක් රටවල් තියෙනවා ලස්සන , මෙවගෙ ලදරු කතා කියන උබලා ගැන අපිට විලි ලැජ්ජාවේ සන්තෝසෙ බෑ
     
    Jan 24, 2009
    3,532
    130
    0
    උබලට අනුව මෙක තමයි ලොකෙම ලස්සනම රට:rolleyes: , නමුත් එක නෙමෙයි ඇත්ත තව ලොකෙ හැට හුට හමරක් රටවල් තියෙනවා ලස්සන , මෙවගෙ ලදරු කතා කියන උබලා ගැන අපිට විලි ලැජ්ජාවේ සන්තෝසෙ බෑ
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:උණ හපුලුවට උගේ දරුවා මැණිකක්ලු. ඒවගේම මටත් මගේ රට ලෝකේ සේරම රටවල් වලට වඩා ලස්සනම් ලස්සන මැණික:love::love::love::love::love: