MOUSE PAD එකක් නොමිලේ ගෙන්නගන්න

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,932
    16,942
    113
    Colombo
    MOUSE PAD එකක් නොමිලේ ගෙන්නගන්න

    DSC_0301.jpg


    නොමිලේම Mouse Pad එකක් ගෙදරටම ගෙන්නගන්න විදිහ තමයි අද කියන්නේ. හැබැයි ගොඩක් අය දන්නවා. දන්නේ නැති කට්ටියටයි මේක කියලදෙන්නේ.

    වැඩි කතා නැතුව මේ Site එකට යන්න.

    www.TomTop.com
    දැන් site එකේ Register වෙන්න ඕනේ. Register උනාම 70 Points හම්බවෙනවා.

    Register උනාම මේ වගේ Page එකකට යනවා. එතැනදී ඔයාගේ FB හෝ G+ ගිණුමෙන් ලොගින් වෙන්න.

    SoQm02U.png


    ඔක්කොම හරියට ෆිල් කරලා Submit කරන්න.

    දැන් අයෙත් Tomtop home page එකට යන්න.

    Home page එකේදී බලන්න See All Categories කියන එකට යටින් Free Gift කියල එකක්. එතන ඔබන්න.

    3fnLFyQ.png


    දැන් අලුත් page එකක් open වෙයි. එතැනදී Add To Cart ඔබන්න.

    7a4Xm9V.png


    ඔන්න ඉතින් අපිට අර කලින් හම්බ උන 70 Points අවශ්‍ය වෙන තැන. පල්ලෙහා දල තියෙනවා වගේ page එකේ තියෙනවා Points ගහන්න ඕන තැනක්. තැන 70 කියල අනිවා ගහල Apply කරන්නම ඕනේ.

    TPuKREt.png


    දැන් අලුත් page එකක් open වෙයි. එතැනදී Proceed To Checkout කරන්න.

    WwdG04t.png


    දැන් තියෙන්නේ ඔයාගේ Address, details දීල order කරන එකයි. හොදට බලන්න හරි address එකද දුන්නේ කියල.

    ඔයාගේ ගෙවල් තියෙන Postal Code එක දන්නේ නැත්තන් පල්ලෙහා ලින්කුව Click කරන්න.

    Find Postal Codes

    Mouse Pad එක එන්න මාසයක් වගේ යයි. ටිකක් ඉවසල ඉන්න හොදේ? 😀


    වැදගත් වගේ හිතෙනවා නම් මට REP+ දාල සලකල යන්න :yes::yes::yes:
     
    • Like
    Reactions: ravindu1993

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    mamath e dawas wala gennagaththa, wedak gaththenan ne. tomtop eken wena deyak gaththeth ne. nikan denawanan apita thin...
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,138
    113
    අපේ අයියලා දෙමල පත්තරෙත් ගනී නිකන් දෙනවා නම් :D

    අප්පිලට දෙම්බල පත්තරේ තමා ඕනා........ යේක නියමයි තමා