Mouse Right click එකට Uninstall දාගමු

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    uninstallMenu.png


    අද කියලා දෙන්න යන්නේ Wndows වලට දාගන්න පුළුවන් පොඩි වැඩ කෑල්ලක් ගැන.. මේක Windows XP / Vista / Windows 7 කියන පද්ධති වලට වැඩ කරනවා..

    අපි සාමාන්‍යයෙන් අපි Windows වලට Install කරපු Program එකක් Uninstall කරන්න ඕන උනාම කරන්නේ එක්කෝ Start Menu එකෙන් ගිහිල්ලා අදාල Program එකේ Uninstall Option එක තියෙනවනම් ඒකෙන් Uninstall කරනවා.. එහෙම නැත්නම් Control Panel එකට ගිහිල්ලා ඒකේ Add Remove Programs වලින් අදාල Program එක තෝරලා Uninstall කරනවා..

    මේ දෙකටම වඩා ලේසි ක්‍රමයක් කියලා දෙන්නද? එහෙනම් ඔන්න අහ ගන්නකෝ.. මේක හරිම ලේසියි..


    ඔය පල්ලෙහා තියෙන File එක බාගෙන Install කරගන්න.. එච්චරයි.. දැන් ගිහිල්ලා Program එකක් උඩ Mouse Pointer එක තියලා බලන්නකෝ Uninstall කියලා ඇවිල්ලා ඇති..
    ඉතිං වෙනදා කියන එකම තමයි කියන්න තියෙන්නේ Comment එකක් දාලා යන්න..




    Blog එකට ගිහිල්ලම ගන්න..:P
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........