movement detector alarm circuit ?

Chaulan

Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    කව්රු හරි මෙහෙම alarm circuit එකක් හදපු කෙනෙක් ඉන්නවද?
    පොඩ්ඩක් හදන විදිය ගැන අදහසක් ගන්න :)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    ඉස්සර නම් කරේ LDR දාල ලේසර් බීම් එකක් හරි IR බීම් එකක් හරි LDR එකට ටාගට් කරලා ඒ බීම් එක හරහා කවුරුහරි ගියොත් ට්‍රිගර් වෙන විදියට පොඩි සර්කිට් එකක් හදලා
    දැන් නම් කෙලින්ම මූව්මන්ට් ඩිටෙක්ට් සෙන්සර්සම තියනවා එහෙම නැත්නම් IR ඩිටෙක්ට් සෙන්සර් තියනවා ඒවයින් ලේසියෙන්ම කරන්න පුලුවනි
     
    • Like
    Reactions: Chaulan

    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    ඉස්සර නම් කරේ LDR දාල ලේසර් බීම් එකක් හරි IR බීම් එකක් හරි LDR එකට ටාගට් කරලා ඒ බීම් එක හරහා කවුරුහරි ගියොත් ට්‍රිගර් වෙන විදියට පොඩි සර්කිට් එකක් හදලා
    දැන් නම් කෙලින්ම මූව්මන්ට් ඩිටෙක්ට් සෙන්සර්සම තියනවා එහෙම නැත්නම් IR ඩිටෙක්ට් සෙන්සර් තියනවා ඒවයින් ලේසියෙන්ම කරන්න පුලුවනි

    ගොඩක් ස්තුතියි මචන් :)
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    විනෝදාංශයක් විදිහට අත්දැකීමක් ලබා ගන්ඩ සර්කිට් එක තමන්ම හදා ගන්න එක වටිනව. ඒත් මේ වගේ එකක් කඩෙන් අරන් හයි කරන එක පහසුයි වගේම වෙදර් පෘෆ් කරලම එන නිසා ගොඩක් කාලයක් පාවිච්චි කරන්ඩ පුලුවන්. ගාන නං 750 ඉඳන් 2000 වගේ වෙනකන් තියෙනව. බාල චයිනීස් (ඔරිජිනල් ඒවත් චයිනීස්ම තමා නමුත් කොලිටිය වැඩියි) ඒව 300ට 400ට තියෙනව. කාලයක් (දවස් ද මාසද කියන්ඩ බෑ) යද්දි ඔටෝ ඔන් වෙනව හේතුවක් නැතිව. නැත්තං වැඩ කරන්නෙම නැතිව යනව.

    මේ ලින්ක් එකේ තියෙනව සරල සර්කිට් එකක් ට්‍රයි කරනවනං.
    http://www.electroschematics.com/5385/motion-detector-alarm/

    PAM42_l.jpg
     
    Last edited:
    • Like
    Reactions: Chaulan

    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    විනෝදාංශයක් විදිහට අත්දැකීමක් ලබා ගන්ඩ සර්කිට් එක තමන්ම හදා ගන්න එක වටිනව. ඒත් මේ වගේ එකක් කඩෙන් අරන් හයි කරන එක පහසුයි වගේම වෙදර් පෘෆ් කරලම එන නිසා ගොඩක් කාලයක් පාවිච්චි කරන්ඩ පුලුවන්. ගාන නං 750 ඉඳන් 2000 වගේ වෙනකන් තියෙනව. බාල චයිනීස් (ඔරිජිනල් ඒවත් චයිනීස්ම තමා නමුත් කොලිටිය වැඩියි) ඒව 300ට 400ට තියෙනව. කාලයක් (දවස් ද මාසද කියන්ඩ බෑ) යද්දි ඔටෝ ඔන් වෙනව හේතුවක් නැතිව. නැත්තං වැඩ කරන්නෙම නැතිව යනව.

    මේ ලින්ක් එකේ තියෙනව සරල සර්කිට් එකක් ට්‍රයි කරනවනං.
    http://www.electroschematics.com/5385/motion-detector-alarm/

    ගොඩක් ස්තුතියි මචන්... ආසාවට මේක ට්‍රයි කරලා බලන්න ඕනේ :)