Movie Facts in සිංහල #2

El Padrino

Active member
  • Nov 10, 2020
    52
    108
    33
    මචං Page එක හිතුවට වැඩිය ප්‍රසිද්ධ වුණා. මම මේ Thread එක Post 10න් 10ට Update කරන්නම්.
    කවුරුහරි Like කරලා නැත්නම් Link එක දාන්නම්, Page එකට ගිහින් Like එකක් දාන්න.

    https://www.facebook.com/moviefactsSL




















    ​
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    Armageddon මූවී එකේදී බෙන් ඇෆ්ලෙක් එහි අධ්‍යක්‍ෂ මයිකල් බේ ගෙන් ඇහුව මේ අපි පතල් කාරයන්ට නාසා එකේ දුෂ්කර පුහුණුවක් දෙනවාට වඩා නාසා අස්ට්‍රනොමර් ලා ට පතල් කැණීම ගැන පුහුණුවක් දීම ලේසි නැද්ද කියල.

    මයිකල් බේ බෙන් ඇෆ්ලෙක්ට කඩා පැනල පණ්ඩිතකම් නැතිව කියපු දේ කරපන් මිනිහෝ කිව්වා ලු :ROFLMAO: