Movie finding help

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,330
    17,237
    113
    Auckland
    මම ලගදි බලපු ෆිල්ම් එකක් මට හොයාගන්න ඔනෙ. මෙකෙ වෙන්නෙ AI වලින් මිනිස්සුන්ට විරුද්දව කරන යුද්ධයක්. ෆිල්ම් එක පටන් ගන්නෙ ක්‍රිස්මස් දවසෙ, ගෙවල් වල වැඩ කරන්න රොබොලා ඉන්නව. මුන් එක පාරම ඔක්කොම මිනිස්සු මරන්න පටන් ගන්නව. මේ කතාවෙ නම මට මතක නෑ දැන්

    පරන එකක් නෙවෙයි. ඉතුරු වෙන මිනිස්සු මුන්ට ගහන්න බැරි වෙන්න ඉලෙක්ට්‍රොනික් ගැජට් සෙට් එකක් හදාගෙන ඉන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,330
    17,237
    113
    Auckland
    Nope, newer than that

    ගෙදර වැඩට මිනිස්සු වගේම හැඩය තියන රොබො සෙට් එකක් ඉන්නව. මුන් එක පාරම මිනිස්සු මරන්න පටන් ගන්නව.
     
    • Like
    Reactions: NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,130
    29,796
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Chlo%C3%AB_Grace_Moretz.png


    🙄