Movies About --> Kung fu , Shaolin Temple & Shaolin Monks

Toothbrush

Member
Jan 8, 2013
61
10
0
2011kungfupanda2hdhdjpg.jpg




අපි හැමෝම වගේ movies බලනවා කියලා මම හිතනවා. ඒ බලන movies අතරින් සමහරු හිංදි movies වලට කැමතී සමහරු English movies වලට කැමති සමහරු korean movies , chinese movies වලට කැමති. අපි තව ටිකක් බැලුවොත් සමහරු වෙඩි තියා ගන්න ඒ කියන්නේ action movies වලට කැමති තවත් සමහරු love stories වලට කැමති සමහරු martial arts movies වලට කැමති. ඔය වගේ විවිධා කාර චිත්‍රපට වලට එක් එක් කෙනා තම තමන්ගේ රුචිකත්වය දක්වනවා.
ඉතින් මම නම් ගොඩක් කැමතී Shaolin Temple එක ගැන තියන එහෙම නැත්නම් Shaolin Monks ලා ගැන තියන movies බලන්න. එහෙම නැත්නම් ගහගන්න ෆිල්ම් වලට මම ගොඩාක් කැමති. ඒ කියන්නේ Kung fu වගේ ඒවට කැමති. ඉතින් මම බලපු ෆිල්ම් වලින් මම ලගදි බලපු හිතට අල්ලලා ගිය ෆිල්ම් ටිකක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. ඉතින් මම වගේ මේ Kung fu movies වලට කැමති අයට මේ movies බලලා නැත්නම් බලන්න කියලා ආරාධනා කරනවා. ඒත් එක්කම ඔයාලා බලලා තියනා සුපිරි ෆිල්ම් තියනවා නම් මටත් පොඩ්ඩක් කියන්න. මොකද මමත් හොයනවා ඒ වගේ movies.

තව වැදගත් දෙයක් කියන්න තියනවා. මම මේ movies බැලීමෙන්ම විතරයි මේ Kung fu , Shaolin Temple & Shaolin Monks ලා ගැන දැන ගත්තේ ඊට අමතරව මට කිසිදු සටන් කලා පිලිබඳ දැනුමක් නෑ. ඒක නිසා මොනවා හරි වැරදි දෙයක් කියලා තියනවානම් වරද පෙන්වා නිවැරදි කරදෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

:D:D
 

Toothbrush

Member
Jan 8, 2013
61
10
0
shaolin 2011

shaolin 2011


144rw.jpg



ඔන්න එහෙනම් කියන්නම් පළවෙනි movie එක ගැන. මේකේ නම ''shaolin'' . 2011 තමා ෆිල්ම් එක ආවේ. ගොඩාක් අය ආදරය කරන නලුවෙක් වන jakee jan මේ movie එකේ ඉන්නවා. එයා Shaolin Temple එකේ cook විදිහට තමා රඟපාන්නේ. මට නම් බොක්කටම වැදුන movie එකක්. බලයට නිලයට කෑදර වෙච්ච හමුදා නිලදාරියෙක්ගේ ක්‍රියා කලාපය නිසා අහිංසක ලස්සන මලක් වගේ කෙලි පොඩ්ඩියක් මැරෙනවා බන්. මට නම් දුකම හිතුනේ ඒ seen එකට. ඊට පස්සේ ගුරුවරයෙක් සහෝදරයෙක් මිත්‍රයෙක් වගේ ඉන්න senior brother කෙනෙක් අවසානයේ මැරෙනවා. ඒ ටිකනම් බලන්නම ඕනා බන් මාර දුකයි. ලගම ඉන්න උන් පිටිපස්සෙන් ඇවිල්ලා පිහියෙන් ඇනලා යනවා කියන seen එක හොදට මේ movie එකෙන් පෙන්නනවා. මොනවා උනත් . . . .........

ඉතිරි ටික කියලා වැඩක් නෑ උඹලා බලපන්. English subtitle තියනවා. movie එකෙ video Quality එක පට්ට.
මම movie trailer එකයි ,
Torrent Download Link එකයි ,
IMDB Link එකයි දාන්නම් ,
කැමති අය බලන්න. Maxxa movie එකක් මචංලා.


 

sboy

Junior member
  • Jun 19, 2007
    300
    13
    18
    ela ela digatama karapan
    +rep6

    puluwn nam download link ekakuth dapan kollo
     
    Last edited: