අපි හැමෝම වගේ movies බලනවා කියලා මම හිතනවා. ඒ බලන movies අතරින් සමහරු හිංදි movies වලට කැමතී සමහරු English movies වලට කැමති සමහරු korean movies , chinese movies වලට කැමති. අපි තව ටිකක් බැලුවොත් සමහරු වෙඩි තියා ගන්න ඒ කියන්නේ action movies වලට කැමති තවත් සමහරු love stories වලට කැමති සමහරු martial arts movies වලට කැමති. ඔය වගේ විවිධා කාර චිත්රපට වලට එක් එක් කෙනා තම තමන්ගේ රුචිකත්වය දක්වනවා.
ඉතින් මම නම් ගොඩක් කැමතී Shaolin Temple එක ගැන තියන එහෙම නැත්නම් Shaolin Monks ලා ගැන තියන movies බලන්න. එහෙම නැත්නම් ගහගන්න ෆිල්ම් වලට මම ගොඩාක් කැමති. ඒ කියන්නේ Kung fu වගේ ඒවට කැමති. ඉතින් මම බලපු ෆිල්ම් වලින් මම ලගදි බලපු හිතට අල්ලලා ගිය ෆිල්ම් ටිකක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. ඉතින් මම වගේ මේ Kung fu movies වලට කැමති අයට මේ movies බලලා නැත්නම් බලන්න කියලා ආරාධනා කරනවා. ඒත් එක්කම ඔයාලා බලලා තියනා සුපිරි ෆිල්ම් තියනවා නම් මටත් පොඩ්ඩක් කියන්න. මොකද මමත් හොයනවා ඒ වගේ movies.

තව වැදගත් දෙයක් කියන්න තියනවා. මම මේ movies බැලීමෙන්ම විතරයි මේ Kung fu , Shaolin Temple & Shaolin Monks ලා ගැන දැන ගත්තේ ඊට අමතරව මට කිසිදු සටන් කලා පිලිබඳ දැනුමක් නෑ. ඒක නිසා මොනවා හරි වැරදි දෙයක් කියලා තියනවානම් වරද පෙන්වා නිවැරදි කරදෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.