Movies , TV Series එක්ක සිංහල Sub එක ගන්න Telegram Bots

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,649
    6,968
    113
    United States

    NFLK Bot Tutorial (සිංහල)​

    @NetflixLK_bot

    01) Movies Section

    a754109d2945e73d99d76.jpg

    ඔබට අවශ්‍ය Movies සොයා ගැනීමට හැකි කොටස මෙය වන අතර මෙහි Hollywood Movies පමණක් බොහෝවිට අන්තර්ගත වේ. NFLK Botගේ ඉහළින්ම දිස්වන "Search Movies" Button එක මත Tap කිරීම මඟින් ඔබට මෙම කොටසට පිවිසීමට හැකිය.

    දැන් ඔබට මෙහි ඇති Search Movies Option එක ලබා ගැනීම සඳහා /Start Command එක Bot එකට Send කරන්න.

    දැන් ඔබට Search Movies Option එකේ "Search කරන්න (Click) 👆" Button මත Tap කර එහි Inline Search Bar එකේ ඔබ සොයන Hollywood Movie එකේ නම නිවැරදිව Type කිරීම මඟින් එම Movie එක ඉතා ඉක්මනින්ම සොයා ගත හැක. ඔබ සොයන Movie එක එහි නොමැතිනම් අපගේ NFLK Support Group එකට Join වී Request එකක්‍ යොමු කරන්න.

    (සැයු:- Search Movies Option එක භාවිතා කිරීමට අප NFLK Updates Channel එකට Join වීම අනිවාර්‍ය වේ.)

    _________________________________________

    02) TV Series Section🔥

    66c4eb672758faf7a6052.jpg

    (0.2)
    ඔබට අවශ්‍ය බොහෝමයක් TV Series මෙහිදී සොයා ගත හැකිය. මෙම Option එක NFLK Botගේ A to Z | 0 - 9 Home Menu එක තුලින් ලබා දී ඇත. ඔබට සොයා ගැනීමට අවශ්‍ය TV Series එකේ නමේ මුල් අකුරට අදාල කොටසට (Button) එකට පිවිසීම තුලින් එය ලබා ගත හැකි අතර මීට වඩා ඉක්මන් හා පහසු ක්‍රම 2ක් තිබේ.

    Shortcut 1:- ඔබට අවශ්‍ය Series එකේ සම්පූර්ණ නම English Simple Letters වලින් Type කර Command ලෙස Bot එකට යවන්න.

    (මෙය ඉතා කදිම ක්‍රමයකි)

    උදා:- /breaking_bad

    /sex_education

    /24_hours

    Shortcut 2 :- Series එකේ නමේ සෑම වචනයකම මුල් අකුර Capital වලින් Type කර Bot එකට කෙලින්ම Send කරන්න. of,on,and වැනි වචන Simple වලින් තබන්න.

    (මෙය බොහෝ විට සාර්ථක ක්‍රමයක් නොවේ)

    උදා:- Breaking Bad

    Sex Education

    24 Hours

    03) Youtube Downloader Option

    NFLK Bot වෙතට කෙලින්ම Youtube Video Link එකක් යැවීම තුලින් ඔබට Videos හා Audios විවිධ Qualities වලින් ලබා ගත හැක.

    නමුත් මෙම Option එක සෑම මසකම අවසාන සතියේ මුලදී අක්‍රීයව පවති. මෙසේ සිදුවන්නෙ. Free Dynos අවසන් වීම නිසා වේ.

    මෙම Option එක NFLK Bot තුල ක්‍රියාත්මක වන්නේදැයි බැලීමට /start command එක bot එකට send කර පහත message එක දිස් වන්නේදැයි බලන්න👇

    532625950e1d67b012a0b.jpg

    Instant Commands 👇

    2a8be0ee8a1e47d830280.jpg

    (0.4)
    ඔබට Home Menuවේ සිටම Bot Commands Tap කර භාවිතා කිරීම පහසු කිරීමට භාවිතා කල හැකි Option එකකි.

    Sinhala Sub Bot - Films 🇱🇰

    @Film_sinhala_sub_bot
     
    Sasindu Nimsara

    Well-known member
  • Oct 27, 2021
    336
    289
    63

    Machan Free Dynos kiyanne mokkda?Chuttak eka gana pahadili karnavda?