Moving to a new server setup!

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    urajdrlk said:
    එල එල GT ලොක්කා............. මේ ඉන්න ස්පෑම් කාරයෝ හාල් පාරුවෝ ටික එලවන්න බීටා3 ආවහම පුලුවන් නේද............?? එලකිරිම තමා..........!!

    අපිට සයිට් එක නැතුව 24~48hrs නම් ඉන්න අමාරුයි තමයි...........!! නමුත් කමක් නෑ.........!!

    වැඩේ කරන්න අපි ඉවසලා ඉන්නම්..........!!

    aniwaryen Beta 3 eken un kattiyatima elawanwa machan :D
    Meeta godak adu karanwa
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    sachii said:
    i think it may be to night. :rolleyes: not 29th :D

    melakamc said:
    ayye better if u do it on a weekday!!!coz on weekends we badly need EK!!!:(

    Yes tonight or tomorrow night is the best. Already its the weekend now:D
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    tharinda07 said:
    elakiri home page eke shouts wala meaka damma nam hari kattiyata dana ganna

    shouts medawas wala ain kallane thiyenne :yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    gamsi said:
    ela ela.habai heta rata karanavanam thamai hoda.weekend eke godak kattiya innavane.48 hours valata vadiya ganna epaaaaaaaaaaa.:D:D:D:D:D:D

    rata thama site eka downkalla patan ganne. But next day eketh site eka wada karana ekek na :yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    thm14 said:
    Bro, u better spread the news today and start working on moving servers from tomorrow neda?? Because there are members who log into EK @ different different times :D:D

    yes thats what i am thinking too bro.
     
    JKSSSS

    Active member
  • May 12, 2007
    1,355
    10
    38
    33
    GTRZ said:
    Thanks for understanding and your support everybody :D

    29th so far away bro. How about starting from tonight or tomorrow night?

    i think he meant tonight, maath kamathiye adama danawanan:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    GTRZ said:
    aniwaryen Beta 3 eken un kattiyatima elawanwa machan :D
    Meeta godak adu karanwa

    එල එල 5 දෙනෙක්ට වඩා කට්ටිය රිපෝට් කලොත්.......... ඉබේටම BAN වෙන්න හැදුවා නම් හරි.........!! :yes: :yes:

    ඊයේ අපේ එලකිරි එකට රිංගලා හිටියා නදුන් කියලා හාල් පාරුවෙක්...........:angry: :angry: උගේ හිතේ අපි කොන්ඩේ බැදපු චීන්නු කියලා.............!! :angry: :angry:

    ඌ වගේ එකාලව ආපු ගමන් BAN වෙන්න හදාගමු............!! :angry: :angry:

    ජයවේවා............:D :D :D :D
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka
    Is n't it good if u do it on a week day???
    Bcz many members log on to EK on weekend..So it may be some inconvenience to members if you do it on the weekend...
    But hope to see Beta 3 very very soon...........
     
    gamsi

    Member
    Oct 10, 2008
    653
    3
    0
    NATHTHANDIYA
    urajdrlk said:
    එල එල 5 දෙනෙක්ට වඩා කට්ටිය රිපෝට් කලොත්.......... ඉබේටම BAN වෙන්න හැදුවා නම් හරි.........!! :yes: :yes:

    ජයවේවා............:D :D :D :D

    ela idea eka ban :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka
    urajdrlk said:
    එල එල 5 දෙනෙක්ට වඩා කට්ටිය රිපෝට් කලොත්.......... ඉබේටම BAN වෙන්න හැදුවා නම් හරි.........!! :yes: :yes:

    ඊයේ අපේ එලකිරි එකට රිංගලා හිටියා නදුන් කියලා හාල් පාරුවෙක්...........:angry: :angry: උගේ හිතේ අපි කොන්ඩේ බැදපු චීන්නු කියලා.............!! :angry: :angry:

    ඌ වගේ එකාලව ආපු ගමන් BAN වෙන්න හදාගමු............!! :angry: :angry:

    ජයවේවා............:D :D :D :D
    Ah oyath dekkada???
    Matath hithaaganna bari vuna e yakaata mokada karanne kiyala..Beta 3 ekenwath e wage evunta hoda lesson ekak denna oni...
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    urajdrlk said:
    එල එල 5 දෙනෙක්ට වඩා කට්ටිය රිපෝට් කලොත්.......... ඉබේටම BAN වෙන්න හැදුවා නම් හරි.........!! :yes: :yes:

    ඊයේ අපේ එලකිරි එකට රිංගලා හිටියා නදුන් කියලා හාල් පාරුවෙක්...........:angry: :angry: උගේ හිතේ අපි කොන්ඩේ බැදපු චීන්නු කියලා.............!! :angry: :angry:

    ඌ වගේ එකාලව ආපු ගමන් BAN වෙන්න හදාගමු............!! :angry: :angry:

    ජයවේවා............:D :D :D :D

    ibeama ban wena eka na hariyanne ne,mokada kawahari ban karanna one unoth profile hadala ban karannath puluwan wenawane:no: :no: :no: