Mozilla Firefox Web Browser එකේ වැඩ කර කර ඉද්දි එක පාරම පහල image එකේ වගේ වෙනවා. (Menu bar / Address bar / Bookmarks tool bar පෙන්නන්නෙ නැතුව යනවා )
මෙහෙම වෙන්න හේතුව මොකක්ද?
ප. ලි. : මගේ PC එකට Monitors 2 ක් Plug කරලා තියෙන්නෙ. එක Monitor එකක විතරයි මේ කේස් එක එන්නෙ (Display 1 එකේ)
මෙහෙම වෙන්න හේතුව මොකක්ද?
ප. ලි. : මගේ PC එකට Monitors 2 ක් Plug කරලා තියෙන්නෙ. එක Monitor එකක විතරයි මේ කේස් එක එන්නෙ (Display 1 එකේ)