Mozilla dakkda..??

577

Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    හා හා ඕක කුමාරයා දැක්කොත් මළ පනී

    මතක් කරන්න එපා ඕකව. අර මොකක්ද එකක් දෙනවා පීඑම් කරපල්ලා කිවුවා.
    දැන් හොයා ගන්නවත් නෑ.
    හම ගහනව ඕකව..:angry::angry::angry::angry::angry:

    btw

    වතිලයාව දැක්කේ නෑ සෑහෙන කාලෙකින්.:confused::confused:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    මට විරුද්දව මට මේකේ කථා කරපු උන්ටයි...මේ තර්ඩ් එක දාපු එකටයි..මං හෙන ඉල්ලලා තියෙන්නේ....:(:yes::yes:
    මමත් එකපාරක් බොට බැනලා :angry::angry: ත්රෙඩ් එකක් දැම්මා:yes::yes:....උඹ ඒකට මට හෙන ඉල්ලුවා කිව්වා:frown::frown:....ඒත් තාම එකක්වත් වැදුනේ නැහැනේ බං:no::no:.....යකෝ හෙනයක් තියා විදිල්ලක්වත් කෙටුවේ නැහැනේ :rofl::rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    මමත් එකපාරක් බොට බැනලා :angry::angry: ත්රෙඩ් එකක් දැම්මා:yes::yes:....උඹ ඒකට මට හෙන ඉල්ලුවා කිව්වා:frown::frown:....ඒත් තාම එකක්වත් වැදුනේ නැහැනේ බං:no::no:.....යකෝ හෙනයක් තියා විදිල්ලක්වත් කෙටුවේ නැහැනේ :rofl::rofl:
    :Pinvisible electric attack:yes:
     

    Mozilla

    Well-known member

  • මමත් එකපාරක් බොට බැනලා :angry::angry: ත්රෙඩ් එකක් දැම්මා:yes::yes:....උඹ ඒකට මට හෙන ඉල්ලුවා කිව්වා:frown::frown:....ඒත් තාම එකක්වත් වැදුනේ නැහැනේ බං:no::no:.....යකෝ හෙනයක් තියා විදිල්ලක්වත් කෙටුවේ නැහැනේ :rofl::rofl:

    :rolleyes: ඒ වෙනුවට තමයි උබලා නඟා මගේ ලගට ගෙනාවේ....:love: