වැස්සක් වත් වැස්සෙ නැ බං
මමත් එකපාරක් බොට බැනලාත්රෙඩ් එකක් දැම්මා
....උඹ ඒකට මට හෙන ඉල්ලුවා කිව්වා
....ඒත් තාම එකක්වත් වැදුනේ නැහැනේ බං
.....යකෝ හෙනයක් තියා විදිල්ලක්වත් කෙටුවේ නැහැනේ
![]()

මට විරුද්දව මට මේකේ කථා කරපු උන්ටයි...මේ තර්ඩ් එක දාපු එකටයි..මං හෙන ඉල්ලලා තියෙන්නේ....![]()
උබලා හිතන්නෙ අපි උබලට නරක ටැග් දානවා කියලා නෙහ්
පුදුමයි.මම දැක්කමයි මූ එකෙක්ට හොදක් කියලා තියනවාඋබලා හිතන්නෙ අපි උබලට නරක ටැග් දානවා කියලා නෙහ්
![]()
