Mozilla Firefox 7.0

hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    මෙන්න මචන්ලා අද උදෙන්ම කොම්පුටරය ඔන් කරලා අන්තර්ජාලයට පිවිසෙන්ද යනකොට ගිනි නරියාගේ අප්ඩේට් එකක් ගියා, පස්සේ හොයල බලනකොට ගිනි නරියාගේ හත් වෙනි සංස්කරණය එලි බැහැල, තවමත් බාගත කර ගත්තේ නැති අය පහල ලින්කුවෙන් වැඩේ කොර ගන්ඩ, අනිත් කට්ටියටත් බලන්ඩ බම්පියෙක් හරි දාල යන්ද, රෙප් දුන්නට අමනාපයක් නැත, (මම හිතන්නේ මේ සංස්කරණය පරණද මන්ද , එහෙනම් සොරි වේවා :yes::yes::yes::yes::yes::yes: )

    firefox free download obanna

    http://www.mozilla.org/en-US/firefox/fx/
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    අපි නම් ක්‍රෝම්...:)