mp3 බාන්න ලේසිම ක්‍රමය.

amilaboy

Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    mp3 බාන්න ලේසිම ක්‍රමය.

    වෙබ් එකේ නම www.dilandau.eu/
    ඔකේ තියෙනවා ඕනෙම english සින්දුවක් ඕනෙම version එකකින්(Original,remix,cover).
    කොහොමද බාන්නෙ කියල පල්ලෙහා video එකෙන් බලාගන්න (මම මයි හැදුවෙ )


    මේ ක්‍රමය google එක පීරනවට වැඩිය ගොඩක් ලේසියි.එවෙලාවෙම sample එකක් අහන්නත් පුලුවන් නිසා download කෙරුවට පස්සෙ නහයෙන් අඩන්න ඕනත් නෑ.

    හොදයි නම් rep එකක් දීල BUMP එකක් දාන්න අනිත් අයටත් බලාගන්න
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    000204AE.gif