Mp3 format වල තේරුම මොකක්ද

CODE X

Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    320,256 kbps ආදියේ තේරුම මොකක්ද..වඩාත් හොද මොකක්ද?
    Screenshot_20250226_192242_Opera.jpg
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    MP3 = MPEG-1 Audio Layer 3 කියන්නේ audio compress කරන එක method එකක්.

    උඩින් කියලා තියනව වගේම sample rate එක වැඩි වෙන්න වැඩි වෙන්න compress ගතිය අඩු වෙලා sound quality එක වැඩි වෙනවා.

    MP3 වල උපරිමය 320kbps වලට තියා ගත්තා ඔය file format එක හදපු අය මොකද එයාලට උවමනා උනා MP3 එක නිකන් අර universal audio format එක වගේ තියාගන්න.

    දැන් නම් වෙන වෙන audio format ජාති හදලා develop කරලා තියනවා

    හැබැයි කොච්චර අලුත් අලුත් devices ආවත්, අලුත් අලුත් file format ආවත්, තාමත් බහුතරය වගේ ඕනිම audio device එකක පහසුවෙන් play කර ගන්න පුළුවන් flexible හැකියාව තියනවා MP3 වලට
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,622
    30,805
    113
    අපායෙ දොරකඩ
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,898
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    VBR 320 thiyenaada? V0 yanneth 270 wage neda? CBR neda 320?
    320 VBR තියෙනවා..ඒවගෙ බිට් රේට් එක හැම වෙලාවෙම වෙනස් වෙනවා, ඩවුන්ලෝඩ් කරන ඒවනම් CBR තමා තියෙන්නෙ.
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,622
    30,805
    113
    අපායෙ දොරකඩ
    320 VBR තියෙනවා..ඒවගෙ බිට් රේට් එක හැම වෙලාවෙම වෙනස් වෙනවා, ඩවුන්ලෝඩ් කරන ඒවනම් CBR තමා තියෙන්නෙ.

    CBR quality vadi neda VBR ekata wada. VBR wadiya aran ma na
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    311
    651
    93
    Kandy
    kbps (kilo bits per second ). ඔය කියන්නේ sampling rate එක නෙවේ. kbps අගයෙන් කියවෙන්නේ (සරලව ගත්තොත් ) file එක compress වෙලා තියන ප්‍රමාණය . kbps අගය වැඩි නම් compression එක අඩුයි, quality එක වැඩියි. kbps අඩුනම් compression වැඩියි quality අඩුයි. ඔකේ ඔය quality එක ගොඩක් අඩුවෙන්නේ high frequency පැත්ත
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,898
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    CBR quality vadi neda VBR ekata wada. VBR wadiya aran ma na
    VBR කොලිටි වැඩියි මට නම්..ඉස්සර CD වලින් කන්වර්ට් කරපු හින්දි සින්දු එහෙම ඔක්කොම වගේ ආවෙ VBR වලින් ඔන්ලයින් ඩවුන්ලෝඩ් කරපු ඒවා.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,769
    9,868
    113
    උඩ ටිකට අමතරව. Mp3 Quality නෑ WAV තරම්. WAV තමයි ගොඩක් වෙලාවට studio export කරන්නෙ දැන්. File size එකත් වැඩියි.

    VBR කොලිටි වැඩියි මට නම්..ඉස්සර CD වලින් කන්වර්ට් කරපු හින්දි සින්දු එහෙම ඔක්කොම වගේ ආවෙ VBR වලින් ඔන්ලයින් ඩවුන්ලෝඩ් කරපු ඒවා.
    VBR කියන එක මට සෙට් උනේ hindi සින්දු වලින්. Pagalworld කියලද මන්දා site එකක් තිබ්බා ඒකෙන් download කරපු ඒවගෙ තිබ්බෙ එහෙම. Jet Audio එකට දාපුවම CBR ද VBR ද කියලයි, Bitrate එකයි පෙන්නනවා.
    ------ Post added on Feb 26, 2025 at 8:41 PM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    For same bit rate VBR can produces better quality (still lower file size) compressions. The bit rate for VBR is defined as the average bit rate. So it can use reduced bit rate and increase it to a higher value only when it is necessary.
    ගයාන් ගයාන් ගල් ඉබ්බා
     
    • Like
    Reactions: McGayan

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,622
    30,805
    113
    අපායෙ දොරකඩ
    For same bit rate VBR can produces better quality (still lower file size) compressions. The bit rate for VBR is defined as the average bit rate. So it can use reduced bit rate and increase it to a higher value only when it is necessary.

    Like silence, right? In cbr, the same number of bits are assigned to silence, whereas in vbr, it depends on the type of music, and silence always gets lower bits than sound. Quite similar to uncompressed(.wav) and compressed(.flac) lossless formats (not in quality) when assigning bits for silence.
     
    • Like
    Reactions: Asmodeus

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,622
    30,805
    113
    අපායෙ දොරකඩ
    20kHz walata wadi ewa minissunta ahenne ne neda bn?

    ow. but lossless ewa 22kHz+ yanawa spectral analysis ekak aran balapuwahama. Api bad transcodes adunaganne (lossy to lossy) frequency cut off eka spectrogram ekakin balala ne. Transparent lossy ewa thama hondama. ewage nomal listener kenekta lossy or lossless da kiyala loku wenasak kiyanna ba. CBR 192 and above and VBR V2 and above transparent mp3 widihata ganne.
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    311
    651
    93
    Kandy
    Like silence, right? In cbr, the same number of bits are assigned to silence, whereas in vbr, it depends on the type of music, and silence always gets lower bits than sound. Quite similar to uncompressed(.wav) and compressed(.flac) lossless formats (not in quality) when assigning bits for silence.
    yes. like in silence. But not limited to silence. What really matter is the amount of unpredictable changes. for example a drum hit. If there are more sharp changes, then there is more information.
    FLAC is like zipping a wave file.
     
    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,388
    1,945
    113
    Free mp3 encoders මොනවද තියෙන්නේ?
    හෙඳම mp3 encoder එක මොකක්ද?(ගොඩක් අය කියන්නේ Lame encoder කියලා)
    MT9 file format එක discontinued project එකක්ද?