Don't know where available but I have seen several products (sports use) with built-in MP3 players.එහෙම ඒව දැන් නෑනෙ ඉස්සර Sony ඒව තිබ්බා
Bluetooth තියෙන MP3 Player එකක් අරන් Earbuds දෙකක් ගන්ඩ
sony thama enawa. langadi old style walkman headset ekakut release kara. aluth walkman eka nam 2.5 laks panala habai. hodama wade sports wireless earphones aran watch ekata songs load karana eka (huawei watches puluwan). full playlist ekakma watch eke run wenne. independance eke circle ekak wage nam duwanne phone eka car eke tiala, notifications ut enawa watch ekatamaඑහෙම ඒව දැන් නෑනෙ ඉස්සර Sony ඒව තිබ්බා
Bluetooth තියෙන MP3 Player එකක් අරන් Earbuds දෙකක් ගන්ඩ
Bro meka patta... 1GB in-built memory.. Thanks man balannamJBL endurance dive

අඩේ මේක මාක්ට් එකේ නෑ බ්‍රෝ... පට්ට බාන්ඩේ... මන් ලිබර්ටි මැජෙස්ටික් හැම තැනම බැලුවා... මන් හිතන්නේ මොඩෙල් එක පරණ නිසා බඩු නෑ...JBL endurance dive

lankawe nane. yaluwek nadda dubai wlawath?Bro meka patta... 1GB in-built memory.. Thanks man balannam
අඩේ මේක මාක්ට් එකේ නෑ බ්‍රෝ... පට්ට බාන්ඩේ... මන් ලිබර්ටි මැජෙස්ටික් හැම තැනම බැලුවා... මන් හිතන්නේ මොඩෙල් එක පරණ නිසා බඩු නෑ...
Any other suggestions?
------ Post added on Nov 23, 2026 at 8:39 AM
BUMP
------ Post added on Nov 23, 2026 at 4:56 PM
Headphone options monada bro thiyenne...lankawe nane. yaluwek nadda dubai wlawath?
headphones set nadda?
Lankawe thiyenawa nam wade lesi... 