rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර

    MP3 උස්සා අපේ කර ගැනීම

    sht_main.png



    හොඳයි... අද මම ඔයාලට දෙන්න යන්නෙ තවත් ඔයාලා ආස කරයි කියලා හිතපු දෙයක්. ඔයාලා දැකලා ඇති MP3 එකක් Media Player එකේ Play කරන කොට MP3 එක Play වෙන අතරතුර MP3 File එකේ ගබඩා කරලා තියෙන විවිධ තොරතුරු (උදා: E-mail ලිපින, විවිද නම්, Web ලිපින, හා යම් යම් පින්තූර) Media Player එකේ අපිට දිස් වෙනවා. මේවා MP3 File එක Rename කරා කියලා වෙනස් වෙන්නෙ නැහැ. මේවට කියන්නෙ එම් පී 3 ටැග් කියලා. මේ ටැග් හෙවත් MP3 එකේ ගබඩා කරලා තියෙන තොරතුරු අපිට වෙනස් කරන්න පුලුවන්. වෙනස් කරලා අපේ තොරතුරු ඇතුලත් කරලා Save කරන්න පුලුවන්. මම අද ඔයාලට දෙන Software කෑල්ල බාවිතා කරලා බොහොම පහසුවෙන් අපේ තොරතුරු ඇතුලත් කරලා Save කර ගත්තම එම MP3 එක Play කරන කොට Media Player එකේ අපේ තොරතුරු පෙන්නනවා. මේක ගැන ගොඩක් අය දන්නවා ඇති. ඒත් නොදන්න අයත් ඇති කියලා හිතුනු නිසා දෙන්න හිතුනා. මම දෙන්නෙ මේ එකේ අලුත්ම සංස්කරණය. Windows 7 වලටත් නියමෙට වැඩ. 2.26 MBයි තියෙන්නෙ. බාගෙනම බලන්නකො.


    Full Free Download Mp3 Universal Tag Editor 2.46





    =============================================================


    මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් රෙප් එකක් එහෙම දාලා යන්නත් අමතක කරන්න එපා...

    http://www.hackrishz.tk/2010/10/mp3.html#ixzz1So0Wyka2

    හොයා ගත්තේ මෙතනින් - hackrishz.tk
     
    • Like
    Reactions: chaja