MPs suspended

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,629
    4,480
    113
    The UNP has suspended the membership of the six UNP parliamentarians who supported the 18th amendment and later crossed over to the government benches in parliament today.


    Senior UNP member Joseph Michael Perera said that the UNP working committee will conduct a disciplinary inquiry over the six UNP members who crossed over to the government today before deciding on the future of their membership which is likely to be canceled.

    The UNP MPs include Upeksha Swarnamali, Earl Gunasekara, Abdul Cader, N. Wijesingha, Lakshman Seneviratne and Manusha Nanayakkara.(Daily Mirror online)
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,629
    4,480
    113
    හොද වැඩේ..

    මෙ ගමන්ම රනිල්ගෙත් මන්ත්‍රි අසනය හා සමජිකත්වය තහනම් කරන්න පුලුවන් නම් හරි
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මෙ ගමන්ම රනිල්ගෙත් මන්ත්‍රි අසනය හා සමජිකත්වය තහනම් කරන්න පුලුවන් නම් හරි
    ඔව් බං දැන් උ හිටියා හොදටම ඇති...:oo:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,629
    4,480
    113
    suspend karanna puluwan party eke membership eka
    parliment membership awlak naha

    තව දවස් 2-3 කින් ඔයා කිව්වදෙ නිති ප්‍රශ්නයක් වෙවි
    ගිය පාර වගෙ නෙමෙයි මෙ පාර අස්විමෙ ලිපි කලින්ම අස්සන් අරන් තියෙන්නෙ
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    මෙ ගමන්ම රනිල්ගෙත් මන්ත්‍රි අසනය හා සමජිකත්වය තහනම් කරන්න පුලුවන් නම් හරි

    OW BAN
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,629
    4,480
    113
    ranil thawama 2wasare wage wada karanne:lol::lol::lol:

    ඔව් බන් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුදයිලු එත් පර්ලිමෙන්තුවෙදි සංශෝධනයට විරුද්දව චන්දෙ දෙන්න අවෙ නැ , රනිල්ට තියෙන්නෙ ටිකිරි මොලයක්ද කොහෙද:lol: