MR ගැන අනාවැකියක් (මහසෝනට වැරදිලා නැත)

MR ගැන අනාවැකියක් (මහසෝනට වැරදිලා නැත)

පරණ කතාවක් තියෙනවා "පායන්න ඉන්න හිරුට කළින් පායපු හිරුට ඔළුව නවනව කියළා"

මහින්ද චන්ඩි පාට් දාන්නෙ පාර්ලිමේන්තුවෙ ආසන 150 කට වඩා තියන නිසා ...මන්ත්‍රිලා දන්නව කඩාගෙන ගියොත් දේෂපාලනයෙ අනාත වෙනවා කියළා ...මහින්දට එරෙහිව දෝෂාභියෝගයක් වත් ගේන්න බැහැ ඒකට පක්ෂව ආසන 114ක් නැති නිසා ...මන්ත්‍රි වරු කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි මහින්දට ඔළුව නමනව ... කවුරු හරි මේක කඩාගෙන නැගීහිටියොත් මිනිහට පාර්ලිමේන්තුවෙන් ආයුබෝවන් තමා ...හැබැයි 2000 දි චන්ද්‍රිකාගෙ ආන්ඩුව දෙකට කැඩුනා වගෙ මේකත් එහෙම වෙනවා හැබැයි ඒකට තව අවුරුදු 3ක් වත් යනවා ... මගෙ දැනීම අනුව නාමල් රාජපක්ෂලට ලොකු දේෂපාලන පලි ගැනීමකට ලක් වෙන්න වෙයි .ඒක තමන්ගෙ පක්ෂෙන්ම තමා ... මහින්ද රාජපක්ෂ ලංකාවෙ පළවෙනි සිරගතවන හිටපු ජනාධිපති වරයා වෙයි ...

------------ මේ මහසෝනා කියපු දෙයක් වැරදිලා නැහැ

...අද මේකට බැනලා මහින්දට කතා කරන අයම මහින්දගෙ පළු අරියි ... මල්ලිලා දේෂපාලනය කියන්නෙ ඔක තමා ... හොද දේෂපාලකයා ,වැරදි දේෂපාලකයා ,හොද පක්ෂය ,වැරදි පක්ෂය ,හොද නායකයා ,වැරදි නායකයා කියළා දේවල් නැහැ ...ඔක්කොම දේෂපාළකයො හදන්නෙ තමන් ගොඩ එන්න ඒ ඒ කාළ වලදි බලවතා ඉස්සරහා නැමෙනවා ... දේෂපාලනය ඉගෙන ගෙන නැති උනාට JR , චන්ද්‍රිකාලගෙ කාළෙ ගැන දන්නවනෙ ? හැබැයි හතුරො ගොඩක් ඇතිකර ගෙන තියෙන්නෙ ඒකෙන් 50%ක් වත් තමන්ගෙම පක්ෂෙ අය ... දේෂපාලනය කියන්නෙ භූමරංගයක් ............

මීට සරත් ෆොන්සේකාගේ නිදහස පතන මහසෝන් අයියා (හර්ධ ශාක්ෂියක් තියන පරම්පරා ශ්‍රිලංකා නිදහස් පාක්ෂිකයෙක්)
 
Last edited:
සරත් ෆොන්සේකා කරුණා වගේ හමුදුරුවරු 21 ,පොලිසියෙ 300ක් පෝලිම් ගස්සවලා හරි අපේ සිංහල කොල්ලො මරණ්න ප්ලැන් ගහලා නැහැ මහින්දට යුද්ධ ජයග්‍රහණයේ නම්බුව හිමි වෙනවා වගේම කොටියව කම්මුතු කරන්න ප්ලෑන් ගහපු මිනිහටත් ඒක හිමියි ...අපිට සරත් ෆොන්සේකව ජනාධිපති කරන්න ඔන නැහැ ...හැබැයි මහින්ද රාජපක්ෂ මේ කරේ එළිපිට දේෂපාලන පලිගැනීමක් මේකෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂෙ අනාත වෙනවා වගේම තමන්ට පක්ෂ මිනිස්සුන්ව කඩා ගන්නවා (සෝභිත නායක හාමුදුරුවෝ ඒ දවස්වල ඉදලම මහින්දගෙ ඒත් දැන් ? - මහින්දට තමන් කරේ මෝඩ වැඩක් කියළා දැන් තේරිලා ඇති )
 
  • Like
Reactions: smaldeniya

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    image99.jpg
     
    modayonta kal gihin thama atha terenne ...ethakan manasika athal ganilla ...:lol:

    රටේ සල්ලි නාස්ති කරන පිං බත් ගෙඩියනි ,හැම ගනුදෙනුවකින්ම 10% කොමිස් ගහන කුණු ගද ගහන මහ එකා ඇතුළු බලලෝබ පවුලේ පරයනි ,සුනාමි හොරෝ යුද්ධයට නායකත්වය දුන් අපේ සෙන්පතිව නිදහස් කරණු .... කරුණා 300ක් පොලිසියෙ මිනිස්සුන්ව මරලා - හමුදාවෙ දුප්පත් කොල්ලො මරලා දැන් වීරයෙක් වෙලා ... තොපිලා නිවට හිවල්ලුද ?
     
    Last edited:

    [Viraj Ayya]

    Active member
  • Oct 3, 2010
    219
    29
    28
    පරණ කතාවක් තියෙනවා "පායන්න ඉන්න හිරුට කළින් පායපු හිරුට ඔළුව නවනව කියළා"

    මහින්ද චන්ඩි පාට් දාන්නෙ පාර්ලිමේන්තුවෙ ආසන 150 කට වඩා තියන නිසා ...මන්ත්‍රිලා දන්නව කඩාගෙන ගියොත් දේෂපාලනයෙ අනාත වෙනවා කියළා ...මහින්දට එරෙහිව දෝෂාභියෝගයක් වත් ගේන්න බැහැ ඒකට පක්ෂව ආසන 114ක් නැති නිසා ...මන්ත්‍රි වරු කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි මහින්දට ඔළුව නමනව ... කවුරු හරි මේක කඩාගෙන නැගීහිටියොත් මිනිහට පාර්ලිමේන්තුවෙන් ආයුබෝවන් තමා ...හැබැයි 2000 දි චන්ද්‍රිකාගෙ ආන්ඩුව දෙකට කැඩුනා වගෙ මේකත් එහෙම වෙනවා හැබැයි ඒකට තව අවුරුදු 3ක් වත් යනවා ... මගෙ දැනීම අනුව නාමල් රාජපක්ෂලට ලොකු දේෂපාලන පලි ගැනීමකට ලක් වෙන්න වෙයි .ඒක තමන්ගෙ පක්ෂෙන්ම තමා ... මහින්ද රාජපක්ෂ ලංකාවෙ පළවෙනි සිරගතවන හිටපු ජනාධිපති වරයා වෙයි ...

    ------------ මේ මහසෝනා කියපු දෙයක් වැරදිලා නැහැ

    ...අද මේකට බැනලා මහින්දට කතා කරන අයම මහින්දගෙ පළු අරියි ... මල්ලිලා දේෂපාලනය කියන්නෙ ඔක තමා ... හොද දේෂපාලකයා ,වැරදි දේෂපාලකයා ,හොද පක්ෂය ,වැරදි පක්ෂය ,හොද නායකයා ,වැරදි නායකයා කියළා දේවල් නැහැ ...ඔක්කොම දේෂපාළකයො හදන්නෙ තමන් ගොඩ එන්න ඒ ඒ කාළ වලදි බලවතා ඉස්සරහා නැමෙනවා ... දේෂපාලනය ඉගෙන ගෙන නැති උනාට JR , චන්ද්‍රිකාලගෙ කාළෙ ගැන දන්නවනෙ ? හැබැයි හතුරො ගොඩක් ඇතිකර ගෙන තියෙන්නෙ ඒකෙන් 50%ක් වත් තමන්ගෙම පක්ෂෙ අය ... දේෂපාලනය කියන්නෙ භූමරංගයක් ............

    මීට සරත් ෆොන්සේකාගේ නිදහස පතන මහසෝන් අයියා (හර්ධ ශාක්ෂියක් තියන පරම්පරා ශ්‍රිලංකා නිදහස් පාක්ෂිකයෙක්)

    Obava pissu ballek kevada yako..? ubavath den kuduvakata dannavanawa..
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ලෙසටම කියල තියෙනවා මචන් අපේ ගොබිලොට කාලා බලනකන් රහ තේරෙන්නෙ නෑ දෙයක් වෙලා විදවනකන් දුක දැනෙන්නෙ නෑ අනාගතේ දකින්න මොලයකුත් නෑ
    අපි ඒ වැරැද්ද අනන්ත වාරයක් දිගටම කරා ඉතිහාසෙ සාකෂි ඕනෙ තරම් තියෙනවා 1815 සුද්දට ලංකාව ලියල දෙද්දි අපේ උන් හිතුවෙ නෑ රාජසිංහව තියාගෙන හිටියනම් හොදා කියල අන්තිමට උනේ රාජසිංහ මැරුව වගේ ලකෂ ගුණයක් සෙනග සුද්දෝ මැරුව ඒ මදිවට අපිට අපේ සෛවරීභාවය අද වෙනකන්ම නැති උනා
    1950 දි අපේ රටේ සිංහල ජාතික භාෂාව කරන්න යද්දි දෙමළ මිනිස්සුන්ට ත් උන්ගෙ භාෂාවෙන් වැඩ ටික කරගන්න දෙන්න ඕනෙ කියල බණ්ඩාරනායක මහත්තය නිකන් හරි හිතුව නම් දෙමළ සිංහල ප්‍රකෝටි ගානකගෙ ජීවිත බේරගන්න තිබ්බා අවුරුදු 30 ක යුද්ධයක් ඇති නොවී
    1987 දී ලංකාවෙ තරුණයින් ට විධිමත් විදිහෙ වැඩ පිළිවෙලක් හදල ඒ අය අයාලෙ යන එක නවත්තන්න ක්‍රමයක් හිතුව නම් ප්‍රේමදාස මහත්තය අද ලංකාවෙ රටට වැඩදායී ලෝකපූජිත පුද්ගලයක් කීදෙනෙක් බිහිවෙන්න තිබ්බාද?
    ඒත් අපේ ජනතාවටවත් ‍රටේ පාලකයින්ට වත් ඒ දේවල් ඒ කාලෙ හිතුනෙ නෑ වෙන එකක් තියා තමන් මේ නැවත නැවත කරන්නෙ ඉතිහාසෙදි කරල දඩුවම් ලැබිච්ච එකම වැරැද්දමයි කියල සංසන්දනය කරන්න වත් මිනිස්සුන්ට මොලයක් නෑ
    1815 දි ශ්‍රී වික්‍රම රාජසිංව සුද්දට පාවල දීලා මුරුසියට පිටුවහල කරල අපේ උන්ම අපේ නිදහස නැති කරගත්තා දැන් ඊට අවුරුදු 195 කට පස්සෙත් ඒ වැරැද්දම ආයි කරල හොදි නැතුව කන්න යන්නෙ කමක් නෑ කරගත්තු උන් කෑවාවෙ අපි ඕව කල්තියා දැක්ක
     
    Last edited:

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland

    :yes::yes:

    දැන්නම් සිංහල ජාතියත් එක්කම එපා වෙලා තියෙන්නේ. අපි වගේ කෙලෙහිගුණ නොදන්න කාලකන්ණි ජාතියක් වෙන කොහෙවත් නැතුව ඇති.:(:nerd:
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    සිංහල බෞද්ධයෙක් වීම තරම් විලිලැජ්ජා නැතිකමක් නෑ කියලා දැනුනේ ෆොන්සේකා හිරේ දැම්ම දවසේ!.

    මර්වින් සිල්ව වගේ උන්ට චන්දෙ දීලා ඌව පාර්ලිමේන්තු යවන "බුද්ධිමත්" සිංහල ජනතාව !

    ඉන්දියන් පකිස්තාන් බංග්ලාදේශ් කාරයෝ උඩපැන පැන හිනා වෙනවා.

    ෆොන්සේකා ආන්ඩුව අල්ලන්න යනවා කියන ලනුව දුන්නේ ඉන්දියන් රාජ්‍ය බුද්ධි සේවාව RAW කියල කියනවා.
    ෆොන්සේකා සහ ගොඨා-මහින්ද අසමගිය ඇති කලේ දුර්වල බෙදුනු හමුදාවක් උපායික වශයෙන් ලන්කාව තුල ස්තාපිත කිරීම තුල ඉන්දියාවට චීනයත් එක්ක තියෙන විරසකයට ලංකාවේ මැදිහත් වීම පාලනය කිරීමට කියලයි කියන්නේ.

    අපි ලනුව කෑවා. අපි එතනින් නොනැවතී ෆොන්සේකා හිරෙත් දැම්මා. ඉන්දියන් එවුන් පුකෙනුත් හිනා වෙනවා ඇති..
    :lol:
     
    • Like
    Reactions: castellain

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    සරත් ෆොන්සේකා කරුණා වගේ හමුදුරුවරු 21 ,පොලිසියෙ 300ක් පෝලිම් ගස්සවලා හරි අපේ සිංහල කොල්ලො මරණ්න ප්ලැන් ගහලා නැහැ මහින්දට යුද්ධ ජයග්‍රහණයේ නම්බුව හිමි වෙනවා වගේම කොටියව කම්මුතු කරන්න ප්ලෑන් ගහපු මිනිහටත් ඒක හිමියි ...අපිට සරත් ෆොන්සේකව ජනාධිපති කරන්න ඔන නැහැ ...හැබැයි මහින්ද රාජපක්ෂ මේ කරේ එළිපිට දේෂපාලන පලිගැනීමක් මේකෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂෙ අනාත වෙනවා වගේම තමන්ට පක්ෂ මිනිස්සුන්ව කඩා ගන්නවා (සෝභිත නායක හාමුදුරුවෝ ඒ දවස්වල ඉදලම මහින්දගෙ ඒත් දැන් ? - මහින්දට තමන් කරේ මෝඩ වැඩක් කියළා දැන් තේරිලා ඇති )

    මොකද එදා අපි සියලු දෙනා මේ අනඩුවත් එක්ක සිටියේ යුද්දය නිම කරාවි යන බාලාපොරොත්තුව ඇතිවයි එදා සැබැ ජනතාවාදියා යුද්දය නිම කිරිමට ජනපතිට සහායොගය දුන්නා (හැබැ යටි අරමුනු ඇතිව නම් ජනතාවාදි ගනයට වැටෙන්නෙ නැ) එදා සොහිත හිමිත් විර ලෙස කතා කරා මිනිස්සු එ හිමිනමට ආදරය කරා, නමුත් එහෙනම් දැන් මොකද සරත් ෆොන්සෙකාගෙ අසාදාරනය වෙනුවෙන් අඩක් නගන්නෙ?

    ඵිලිතුර: ජනපති වුනත් වැ‍රැද්ද වැ‍රැද්දමයි, එය කවුරුකරත් හෙලා දකින්න ඕනා අන්න එහෙම හිමිනමක් තමයි සොහිත් හිමි, ඕහු දකිනවා මෙ අසාදාරනය මන්දයත් නියම හමුදා නායකයෙක් නොමැතිව කිසිවිටකත් යුද්දයක් දිනන්න බෑ සමහර විට යුද්දය කිසිදා දිනන්න පුලුවන් කියා ජනපතිවත් හුතුවද දන්නෙ නැ මෙසියල්ලම අරම්භ වුනෙ මාවෙල්ලාරු සොරොව්වෙන් එතන තමයි බ්‍රභාට වැරදුනෙ සරත් ෆොන්සෙකා තමයි එය තොප්පිගලට හැරෙව්වේ ඔක්කොම කරාට පස්සේ සරත් ෆොන්සෙකාව කරලියෙන් ඉවත් කරනවා,

    මම කියන්නෙ නැ යුද්දෙ ජය ගත්තෙ 100% ක්ම සරත් ෆොන්සෙකා නිසා කියාය රජ්යත් සහයොගය දින්නා විජාතිය බලවෙගවලට නොබියව මුහුන දි කට්ටියක් කියනවා හෙක්ර් කොබ්බැකඩුවත් යුද්දය දිනන්න ඕන්න මෙන්න තියෙනකොට ඉන්දියව අත දැම්මා කියලා එකත් ඇත්ත. ප්‍රශ්න තියෙන්නෙ එක නෙමෙයි මෙච්චර තම බලය තහවුරු කිරිමටත් වක්‍රව හෙතුවක් වු සරත් ෆොන්සෙකාට වි ඇත් අසාදාරනය බිලිබදවයි

    ඕය අනාවැකිය ගනනම් මම සතු‍ටු නැ මොකද මෙ ජනාදිපති හාරිම සුක්ශම ලෙස ගෙම් දෙන කෙනෙක් එක නිසා අඩුතරමේ තව 6 විතර බලයෙ ඉදිවි . අයෙත් 3 වෙනි වතාවෙ තරග කරලාත් දිනන්න පහත කරුනු බලපනවා

    1. ජනතාවගෙ ජිවන තත්වය
    2. සජිත්ගේ පැමිනිම
    3. මදය හැසිරිවිම

    මෙ සියල්ලටම වඩා භායානික සියලුම පත්විම ජනපති අතින් සුදුවිමයි එ නිසා සාදාරන මැතිවරනයක් ගැන සිතිම සිහිනයක් පමනක් විම, එ ත්තවය උඩ ජනපති ජන්දයකින් පැරදුනත් දිනුම් එ නිසා තම බඩ ගොස්තරය ගැන පමනක් සිතන මත්‍රින් කිසිදිනකවත් ප්‍රශ්න තිබුනත් අන්ඩුවට පක්ශවම සිටි වි.

    නමුත් එය සැමදාමත් කල නොහැක ස්භාදාමෙන් හො එය වෙනස් වෙවි (ජනතාවත් මමත්වය ගැන සිතන හෙයින්)
     
    • Like
    Reactions: Silver bird