MR ගැන අනාවැකියක් (මහසෝනට වැරදිලා නැත)

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
කිඹුලා බනිස්;8432092 said:
සිංහල බෞද්ධයෙක් වීම තරම් විලිලැජ්ජා නැතිකමක් නෑ කියලා දැනුනේ ෆොන්සේකා හිරේ දැම්ම දවසේ!.

මර්වින් සිල්ව වගේ උන්ට චන්දෙ දීලා ඌව පාර්ලිමේන්තු යවන "බුද්ධිමත්" සිංහල ජනතාව !

ඉන්දියන් පකිස්තාන් බංග්ලාදේශ් කාරයෝ උඩපැන පැන හිනා වෙනවා.

ෆොන්සේකා ආන්ඩුව අල්ලන්න යනවා කියන ලනුව දුන්නේ ඉන්දියන් රාජ්‍ය බුද්ධි සේවාව RAW කියල කියනවා.
ෆොන්සේකා සහ ගොඨා-මහින්ද අසමගිය ඇති කලේ දුර්වල බෙදුනු හමුදාවක් උපායික වශයෙන් ලන්කාව තුල ස්තාපිත කිරීම තුල ඉන්දියාවට චීනයත් එක්ක තියෙන විරසකයට ලංකාවේ මැදිහත් වීම පාලනය කිරීමට කියලයි කියන්නේ.

අපි ලනුව කෑවා. අපි එතනින් නොනැවතී ෆොන්සේකා හිරෙත් දැම්මා. ඉන්දියන් එවුන් පුකෙනුත් හිනා වෙනවා ඇති..
:lol:

අපි අය අපිටම වින කරනකොට ඒ රට විනාශ වෙනවා
 
Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland

    ඇත්තටම සිංහලයෝ කියන්නේ මහා කාලකන්ණි ජාතියක්.:(:nerd:
     
    harindu24

    Junior member
  • Nov 5, 2007
    492
    19
    18
    @ ela_irissa
    anoma1.jpg

    මේවට කවුද වගකියන්නෙ

    umbala wage un mahindata puka denna.. umbalage ammage photo ekath methana dawi....
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    :yes::yes:

    දැන්නම් සිංහල ජාතියත් එක්කම එපා වෙලා තියෙන්නේ. අපි වගේ කෙලෙහිගුණ නොදන්න කාලකන්ණි ජාතියක් වෙන කොහෙවත් නැතුව ඇති.:(:nerd:

    ඔව් බන් මෙහෙ ඉන්න උන් දන්නෙ දේෂප්‍රේමියො වගේ රගපාන්න විතරයි
     
    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    පරණ කතාවක් තියෙනවා "පායන්න ඉන්න හිරුට කළින් පායපු හිරුට ඔළුව නවනව කියළා"

    මහින්ද චන්ඩි පාට් දාන්නෙ පාර්ලිමේන්තුවෙ ආසන 150 කට වඩා තියන නිසා ...මන්ත්‍රිලා දන්නව කඩාගෙන ගියොත් දේෂපාලනයෙ අනාත වෙනවා කියළා ...මහින්දට එරෙහිව දෝෂාභියෝගයක් වත් ගේන්න බැහැ ඒකට පක්ෂව ආසන 114ක් නැති නිසා ...මන්ත්‍රි වරු කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි මහින්දට ඔළුව නමනව ... කවුරු හරි මේක කඩාගෙන නැගීහිටියොත් මිනිහට පාර්ලිමේන්තුවෙන් ආයුබෝවන් තමා ...හැබැයි 2000 දි චන්ද්‍රිකාගෙ ආන්ඩුව දෙකට කැඩුනා වගෙ මේකත් එහෙම වෙනවා හැබැයි ඒකට තව අවුරුදු 3ක් වත් යනවා ... මගෙ දැනීම අනුව නාමල් රාජපක්ෂලට ලොකු දේෂපාලන පලි ගැනීමකට ලක් වෙන්න වෙයි .ඒක තමන්ගෙ පක්ෂෙන්ම තමා ... මහින්ද රාජපක්ෂ ලංකාවෙ පළවෙනි සිරගතවන හිටපු ජනාධිපති වරයා වෙයි ...

    ------------ මේ මහසෝනා කියපු දෙයක් වැරදිලා නැහැ

    ...අද මේකට බැනලා මහින්දට කතා කරන අයම මහින්දගෙ පළු අරියි ... මල්ලිලා දේෂපාලනය කියන්නෙ ඔක තමා ... හොද දේෂපාලකයා ,වැරදි දේෂපාලකයා ,හොද පක්ෂය ,වැරදි පක්ෂය ,හොද නායකයා ,වැරදි නායකයා කියළා දේවල් නැහැ ...ඔක්කොම දේෂපාළකයො හදන්නෙ තමන් ගොඩ එන්න ඒ ඒ කාළ වලදි බලවතා ඉස්සරහා නැමෙනවා ... දේෂපාලනය ඉගෙන ගෙන නැති උනාට JR , චන්ද්‍රිකාලගෙ කාළෙ ගැන දන්නවනෙ ? හැබැයි හතුරො ගොඩක් ඇතිකර ගෙන තියෙන්නෙ ඒකෙන් 50%ක් වත් තමන්ගෙම පක්ෂෙ අය ... දේෂපාලනය කියන්නෙ භූමරංගයක් ............

    මීට සරත් ෆොන්සේකාගේ නිදහස පතන මහසෝන් අයියා (හර්ධ ශාක්ෂියක් තියන පරම්පරා ශ්‍රිලංකා නිදහස් පාක්ෂිකයෙක්)

    TRUE.. :yes::yes::yes:
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    HOW Indians played SL like a violin.

    The Sri Lankan General Sarath Fonseka who led troops to victory, defeating Tamil separatists after decades of war, was replaced on the advice of Indian Prime Minister Dr Manmohan Singh, who conveyed to Sri Lankan leadership that he had received credible intelligence about the possible coup against the Sri Lankan government.
    Well-placed sources in Colombo disclosed to The Nation on Monday that after the annihilation of Liberation Tigers of Tamil Eelam (LTTE), on the night of 21/22 May 2009, Indian Prime Minister Manmohan Singh called Sri Lankan leadership on telephone and discussed matters in the contest of intelligence.
    Indian Prime Minister warned that intelligence reports indicated that democratic institutions in Sri Lanka were under threat from Sri Lanka Army (SLA).
    “SLA and General Fonseka have become too powerful. The situation is dangerous as it sometimes happened in Pakistan and Bangladesh, where military got control of democratic institutions,” the sources revealed while quoting the conversation that took place between Indian PM and Sri Lankan leader.
    Above all, Indian Prime Minister also advised the Sri Lankan political leadership that they must act swiftly and order changes in senior leadership of Armed forces.
    It is quite obvious that India was not happy with Sri Lanka’s unprecedented victory that could lead to peace and domestic stability; thus denying India’s leverage in Sri Lanka’s internal affairs. India was also displeased with Sri Lankan leadership for the killing of large number of Tamils during the war and for not fully implementing the 13th amendment that meant grant of autonomy to Tamils in the North and East. It seemed a well thought-out strategy that was carefully crafted by Indian Intelligence Agency RAW in Colombo and New Delhi to steal away the rejoicings of Sri Lankan nation in the aftermath of a grand victory against LTTE.
    Reportedly, during the course of ground operations, General Fonseka had ignored President’s concerns on different occasions. Indians cashed on the opportunity and created an unfounded fear among the President who got scared and made abrupt changes in Army’s leadership, without realising the consequences in the process.
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ඔව් බන් මෙහෙ ඉන්න උන් දන්නෙ දේෂප්‍රේමියො වගේ රගපාන්න විතරයි
    :dull::nerd:
    මට ඉතින් මුන් ගැන හිතෙන දේ කියනවනම් බන්,
    කොටින්ගේ අවජාතක පැටව් කියල තමා කියන්න තියෙන්නේ.:nerd:
     
    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    MR ගැන අනාවැකියක් (මහසෝනට වැරදිලා නැත)

    Hari Giyath nethath : Oya ta mewa liyana shakthiya lebuna ekath santhosayak.

    Mama nam SF fan kenek neweyi. Eya General wela hitapu dawas wala , sehenna UNP ekata, Ranil ta , Ravi K , ta benna.

    E unata , eyata una asdharanaya mama pilikewu karanawa.

    Thanks : Oyata thawath shakthiya lebewa.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    කිඹුලා බනිස්;8432181 said:
    HOW Indians played SL like a violin.

    The Sri Lankan General Sarath Fonseka who led troops to victory, defeating Tamil separatists after decades of war, was replaced on the advice of Indian Prime Minister Dr Manmohan Singh, who conveyed to Sri Lankan leadership that he had received credible intelligence about the possible coup against the Sri Lankan government.
    Well-placed sources in Colombo disclosed to The Nation on Monday that after the annihilation of Liberation Tigers of Tamil Eelam (LTTE), on the night of 21/22 May 2009, Indian Prime Minister Manmohan Singh called Sri Lankan leadership on telephone and discussed matters in the contest of intelligence.
    Indian Prime Minister warned that intelligence reports indicated that democratic institutions in Sri Lanka were under threat from Sri Lanka Army (SLA).
    “SLA and General Fonseka have become too powerful. The situation is dangerous as it sometimes happened in Pakistan and Bangladesh, where military got control of democratic institutions,” the sources revealed while quoting the conversation that took place between Indian PM and Sri Lankan leader.
    Above all, Indian Prime Minister also advised the Sri Lankan political leadership that they must act swiftly and order changes in senior leadership of Armed forces.
    It is quite obvious that India was not happy with Sri Lanka’s unprecedented victory that could lead to peace and domestic stability; thus denying India’s leverage in Sri Lanka’s internal affairs. India was also displeased with Sri Lankan leadership for the killing of large number of Tamils during the war and for not fully implementing the 13th amendment that meant grant of autonomy to Tamils in the North and East. It seemed a well thought-out strategy that was carefully crafted by Indian Intelligence Agency RAW in Colombo and New Delhi to steal away the rejoicings of Sri Lankan nation in the aftermath of a grand victory against LTTE.
    Reportedly, during the course of ground operations, General Fonseka had ignored President’s concerns on different occasions. Indians cashed on the opportunity and created an unfounded fear among the President who got scared and made abrupt changes in Army’s leadership, without realising the consequences in the process.

    True mchan (Game thoery )
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    යුද්දෙ දින්න දවස්වල රට ගැන හරිම ආඩම්බරයෙන් හිටියෙ. :yes::yes:

    ඒත් දැන්? චික් විතරක්. යුද්දෙ තිබ්බ කාලෙටත් වඩා පුදුම ලැජ්ජාවක් තියෙන්නෙ. :angry::angry::growl::growl:
     
    Ravifeat

    Member
    Aug 14, 2010
    321
    18
    0
    43
    General Hospital Mathara

    මේවට කවුද වගකියන්නෙ
    :angry::angry::no:මහින්දලාගේ බැසිල්ලගේ ගෝටලගේ සේප්පු ඇරියනම් ඔය වගේ දහස් ගුණයක් සල්ලි හැලෙන හැටි බලාගන්න තිබුන machanz ...නෑ කියනවද?:P:P
     
    ela-kolla

    Member
    Oct 2, 2010
    1,226
    68
    0
    Rajapassa lage rate
    පරණ කතාවක් තියෙනවා "පායන්න ඉන්න හිරුට කළින් පායපු හිරුට ඔළුව නවනව කියළා"

    මහින්ද චන්ඩි පාට් දාන්නෙ පාර්ලිමේන්තුවෙ ආසන 150 කට වඩා තියන නිසා ...මන්ත්‍රිලා දන්නව කඩාගෙන ගියොත් දේෂපාලනයෙ අනාත වෙනවා කියළා ...මහින්දට එරෙහිව දෝෂාභියෝගයක් වත් ගේන්න බැහැ ඒකට පක්ෂව ආසන 114ක් නැති නිසා ...මන්ත්‍රි වරු කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි මහින්දට ඔළුව නමනව ... කවුරු හරි මේක කඩාගෙන නැගීහිටියොත් මිනිහට පාර්ලිමේන්තුවෙන් ආයුබෝවන් තමා ...හැබැයි 2000 දි චන්ද්‍රිකාගෙ ආන්ඩුව දෙකට කැඩුනා වගෙ මේකත් එහෙම වෙනවා හැබැයි ඒකට තව අවුරුදු 3ක් වත් යනවා ... මගෙ දැනීම අනුව නාමල් රාජපක්ෂලට ලොකු දේෂපාලන පලි ගැනීමකට ලක් වෙන්න වෙයි .ඒක තමන්ගෙ පක්ෂෙන්ම තමා ... මහින්ද රාජපක්ෂ ලංකාවෙ පළවෙනි සිරගතවන හිටපු ජනාධිපති වරයා වෙයි ...

    ------------ මේ මහසෝනා කියපු දෙයක් වැරදිලා නැහැ

    ...අද මේකට බැනලා මහින්දට කතා කරන අයම මහින්දගෙ පළු අරියි ... මල්ලිලා දේෂපාලනය කියන්නෙ ඔක තමා ... හොද දේෂපාලකයා ,වැරදි දේෂපාලකයා ,හොද පක්ෂය ,වැරදි පක්ෂය ,හොද නායකයා ,වැරදි නායකයා කියළා දේවල් නැහැ ...ඔක්කොම දේෂපාළකයො හදන්නෙ තමන් ගොඩ එන්න ඒ ඒ කාළ වලදි බලවතා ඉස්සරහා නැමෙනවා ... දේෂපාලනය ඉගෙන ගෙන නැති උනාට JR , චන්ද්‍රිකාලගෙ කාළෙ ගැන දන්නවනෙ ? හැබැයි හතුරො ගොඩක් ඇතිකර ගෙන තියෙන්නෙ ඒකෙන් 50%ක් වත් තමන්ගෙම පක්ෂෙ අය ... දේෂපාලනය කියන්නෙ භූමරංගයක් ............

    මීට සරත් ෆොන්සේකාගේ නිදහස පතන මහසෝන් අයියා (හර්ධ ශාක්ෂියක් තියන පරම්පරා ශ්‍රිලංකා නිදහස් පාක්ෂිකයෙක්)
    Rajapakshas must know even if they plan to be in power for 20 years that will not happen because long term plans never come true. As a accountant I know that. If any one don't know you can ask a executive level person in a company. And that happens because we live in a place where everything changes day by day as well as people. Someday rajapakshas also has to face it. And I hope that someday will not be very long. There is a famous sinhala saying "රජකම් කලථ් කලකම් පලදෙ":D
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    ආමි එකේ ෆොන්සේකාට පක්ෂ කන්ඩායම් සහ උසස් නිලධාරීන් අතර යම් පිබිදීමක් සහ උද්යෝගයක් තිබෙන බව නිල නොවන ආරංචි මාර්ග පවසනවා. ගේමක් යන්න පුලුවන්, SF ට පන වුනත් දෙන්න කොල්ලෝ ආමි එකේ ඕනතරම්.
     
    ලෙසටම කියල තියෙනවා මචන් අපේ ගොබිලොට කාලා බලනකන් රහ තේරෙන්නෙ නෑ දෙයක් වෙලා විදවනකන් දුක දැනෙන්නෙ නෑ අනාගතේ දකින්න මොලයකුත් නෑ
    අපි ඒ වැරැද්ද අනන්ත වාරයක් දිගටම කරා ඉතිහාසෙ සාකෂි ඕනෙ තරම් තියෙනවා 1815 සුද්දට ලංකාව ලියල දෙද්දි අපේ උන් හිතුවෙ නෑ රාජසිංහව තියාගෙන හිටියනම් හොදා කියල අන්තිමට උනේ රාජසිංහ මැරුව වගේ ලකෂ ගුණයක් සෙනග සුද්දෝ මැරුව ඒ මදිවට අපිට අපේ සෛවරීභාවය අද වෙනකන්ම නැති උනා
    1950 දි අපේ රටේ සිංහල ජාතික භාෂාව කරන්න යද්දි දෙමළ මිනිස්සුන්ට ත් උන්ගෙ භාෂාවෙන් වැඩ ටික කරගන්න දෙන්න ඕනෙ කියල බණ්ඩාරනායක මහත්තය නිකන් හරි හිතුව නම් දෙමළ සිංහල ප්‍රකෝටි ගානකගෙ ජීවිත බේරගන්න තිබ්බා අවුරුදු 30 ක යුද්ධයක් ඇති නොවී
    1987 දී ලංකාවෙ තරුණයින් ට විධිමත් විදිහෙ වැඩ පිළිවෙලක් හදල ඒ අය අයාලෙ යන එක නවත්තන්න ක්‍රමයක් හිතුව නම් ප්‍රේමදාස මහත්තය අද ලංකාවෙ රටට වැඩදායී ලෝකපූජිත පුද්ගලයක් කීදෙනෙක් බිහිවෙන්න තිබ්බාද?
    ඒත් අපේ ජනතාවටවත් ‍රටේ පාලකයින්ට වත් ඒ දේවල් ඒ කාලෙ හිතුනෙ නෑ වෙන එකක් තියා තමන් මේ නැවත නැවත කරන්නෙ ඉතිහාසෙදි කරල දඩුවම් ලැබිච්ච එකම වැරැද්දමයි කියල සංසන්දනය කරන්න වත් මිනිස්සුන්ට මොලයක් නෑ
    1815 දි ශ්‍රී වික්‍රම රාජසිංව සුද්දට පාවල දීලා මුරුසියට පිටුවහල කරල අපේ උන්ම අපේ නිදහස නැති කරගත්තා දැන් ඊට අවුරුදු 195 කට පස්සෙත් ඒ වැරැද්දම ආයි කරල හොදි නැතුව කන්න යන්නෙ කමක් නෑ කරගත්තු උන් කෑවාවෙ අපි ඕව කල්තියා දැක්ක

    සම්පුර්ණ ඇත්ත වෙනින් රටවල බහුතරය රටට ආදරෙයි ඒත් අපේ බහුතරයෙන් බාගයක් තමන්ගෙ මල්ල විතරයි බලන්නෙ අනිත් බාගෙ සුරංගනා ලෝක වල ජීවත් වෙන්නෙ ...අපේ රට කවද හොද රටක් වෙයිද දන්නෙ නැහැ ... සෝමාලියා ,සීම්බාබ්වෙ රටවල් එක්ක අපිට තියෙන්නෙ පොඩි වෙනසයි .... අපේ උන් දන්න එකමදේ පරණ වීර රජවරු කරපු දේවල් කිය කිය මානසික ආතල් ගන්න එක ...ඇත්තටම ධාතුසේන ,පරාක්‍රමබාහු රජවරු වැව් ටික හදලා තිබ්බෙ නැත්නම් අද රටෙන් බාගෙකට වතුර නැහැ ...හැබැයි ඒ වැව් සුද්ද කරන්න ප්‍රකෝටි ගනන් ණය අරන් චීන්නුන්ට බාරදෙනවා