MR ගැන අනාවැකියක් (මහසෝනට වැරදිලා නැත)

ghetto

Member
Mar 19, 2007
288
1
0
A momentous crowd at Welikada demanding General’s release

protest1011_01.jpg


protest1011_03.jpg


protest1011_06.jpg


More Pictures
 
සරත් ෆොන්සේකට අවුරුදු 3 නම් මර්වින්ට අවුරුදු 300ක දඩුවමක් දෙන්න ඔන ...ඒත් අවුල නඩුත් මහ හොරාගෙ - බඩුත් මහ හොරාගෙ - ජඩ්ජ්ලත් මහ හොරාගෙ - තීන්දුත් මහ හොරාගෙ
 

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    යුද්ධය මෙහෙයවපු ජනරාල් සරත් ෆොන්සේකා නිදහස් කරනු

    සරත් පෝන්සෙකා විතරද යුද්ධ කරේ. අනිත් වුන් පොල්ගැවාද ?
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    JVP (ජාතික වේසිගේ පුතාලා) උඩ බිරුවට කදු පාත් වෙන්නේ නැහැ.
     

    ela-kolla

    Member
    Oct 2, 2010
    1,226
    68
    0
    Rajapassa lage rate
    සරත් පෝන්සෙකා විතරද යුද්ධ කරේ. අනිත් වුන් පොල්ගැවාද ?
    ජෙනෙරල් ෆොන්සෙකාට මෙහෙම බයනම්. පෙනෙව කව්ද ‍යුද්දෙ කරෙ කව්ද බුදියගෙන හිටියෙ කියල. :lol:
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ජෙනෙරල් ෆොන්සෙකාට මෙහෙම බයනම්. පෙනෙව කව්ද ‍යුද්දෙ කරෙ කව්ද බුදියගෙන හිටියෙ කියල. :lol:

    මුන් දෙන්නා වෙන්න ඇති

    image99.jpg
     
    මහින්ද එනකොට කිව්වෙ විධායක ජනාධිපති ක්‍රමය නැති කරනව කියළා ...ඒත් කරෙ බලය තව දික් කරගත්ත එක ... දිව දෙකේ මිනිහෙක්
     
    කරුණා අපේ සිංහල කොල්ලො මරලා අද යහතින් ඉන්නවා ... ප්‍රජාතන්ත්‍රී නිදහස් රටේ චන්දෙ ඉල්ලුවට යුද්ධය මෙහෙයවපු සෙන්පතියා හිරේ ... යුධ ජයේ අයිතිය ජීවිත පූජා කරපු රණවිරුවගේ සිට බඩවැල් එළියට එන්නට තුවාල සිදුවුනු යුද්ධය මෙහෙයවපු ඒ අභීත සෙන්පතියාටත් අයිතියි ... මහින්ද නුඹට ලැජ්ජා නැද්ද?
     
    මහින්ද කියන්නෙ දෙකේ කොළේ ගමේ චන්ඩියෙක් ගානට වැටිච්ච මිනිහෙක් ... ඒ දවස් වල මහින්දගෙ ළගම ගෝලයා තමයි ස්ත්‍රී දූෂණ කේස් වලට හිරේ ගිය රතු මල්ලි