Mr නාගානන්ද කොඩිතුවක්කු....

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Owa puke ammata nemey ne karanne
    Yatin game ekak yanwa

    Ow ubalata waraddak kiyanna ba.
    Mokada minihek avankawa wadak karath eka visvasa karanna bari thanata ada rate minissu path wela.

    Me GAS case eke, GOV lawyers thamai million gannan ganne case 1ka katha karanna. ewath ape salli.
    NAGA ta aduma gane lawyer chargers wat na.
     
    • Like
    Reactions: sakuntha1996

    lilman

    Well-known member
  • May 10, 2009
    40,952
    54,527
    113
    Colombo
    Ekane bn... Uba danne na 100% ma de.
    Meka kattiyata kiyala kiyalama athi wela bn. Uba bokka nisa aye kiyannam.

    1) Labuna salli okkoma account ekata awe. Me manussaya athata gaththe na kiyala kiyanne hama thanama.
    eka waradi nam salli dipu un eka gana kiyanna one. Ehema kisima deyak kohewath dakala na.

    2) E bank account eke spacial ekak. Eken one one welavata salli ganna ba. Aduma gane NAGA ta wath.
    Bank managers la sign karanna one salli ganna. Salli nikan athata gannath ba. Recipt walata salli issue kare.

    Oyata sure naththam bank ekata gihin onema vistharayak ganna puluwan account eka gana. Ewata NAGA approval eka dila thiyenne.

    3) Chanden ain une na. Ain kara.
    meka gana liyanna giyoth pitu ganak kiyanna wenawa macho. Uba poddak hoyala balapan.



    Ow machan... NAGA custom eke inne kale akuratama wada karapu kenek Mr : Thushan wage.
    Inna dunne na horu tika, ita passe thamai pora UK giye.

    Dan penawane Mr: Thushan ta wela thiyena de. Avanka minissunta me kalakanni deshapalakayoth ekka wadak karanna ba.
    Konda nawagena unta puke arinna dila balagena inna one.

    Mata nam puduma dukak bn me ape minissu gana thiyenne. Kohoma me vidiyata 100% vahallu unada kiyala hitha ganna ba.
    karana karana waradi iwasagena inna tharam.
    oya kathawa mama danna hitiye na
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,690
    113
    මේ මිනිහට බයියො කියනව හොරා ලු..රාජපක්ෂල උපාසකයෝ කියල බයියො හිතන්නේ.
     
    • Love
    • Dislike
    Reactions: EVC and RLT4U

    Sen-lu

    Well-known member
  • මම මේකේ ඇක්ටිව්ම මෙම්බෙර් කෙනෙක්. උබ අහපු දේට උත්තර දීපන්කො.
    කොහේ තියෙන උත්තරද මහත්තයෝ. නිකං කටට එන එක කීවම. ඔය එකව්න්ට් එක ගුප්පියොන්ගෙ ෆේක් එකව්න්ට් එකක් කියල හැංගෙනව ඇරෙන්න වෙන ඉතින් කියන්න දෙයක් නෑ.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    නාගානන්ද මහතා හොඳ ඇති? උදව් කරනවාත් ඇති? එත් අපිට කරන්න කියල එන එවුන් සත පහකට විශ්වාස කරන්න එපා. ඔය හැමෝටම පර්සනල් ඇජෙන්ඩ එකක් තියෙනව්.
     
    • Wow
    • Like
    Reactions: Any.key and jennt

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    නාගානන්ද මහතා හොඳ ඇති? උදව් කරනවාත් ඇති? එත් අපිට කරන්න කියල එන එවුන් සත පහකට විශ්වාස කරන්න එපා. ඔය හැමෝටම පර්සනල් ඇජෙන්ඩ එකක් තියෙනව්.

    Mama thread eke udadi kiuwa wage, thaman gana arenna anith minissu gana thiyena vishwase 100% ma vatila iwarai ada wenakota.
    Eth ratata awankawa wada karana minissuth e athare 1k 2k hari innawa. NAGA th ehema kenek wenna puluwan.

    Thawa Mr: Thushan wage minissu ay politician la ekka happenne? Nikan padi aragena padu inna thibunane.
    Avanka minissu horu athara 1k 2k hari innawa macho.

    Mamath me nitharama NAGA ta thread danne miniha prasident karanna newei, miniha kohomath election ekata enne na kiyala thiyenne.
    ETH NAGA ge vivasthawa gena ubala danuwath karana ekai mata watinne.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    නාගානන්ද මහතා හොඳ ඇති? උදව් කරනවාත් ඇති? එත් අපිට කරන්න කියල එන එවුන් සත පහකට විශ්වාස කරන්න එපා. ඔය හැමෝටම පර්සනල් ඇජෙන්ඩ එකක් තියෙනව්.
    bump
    ඉතිහාස කථා අරන් බලනකොට ඔව්. බලමු ඉස්සරහට.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොදයි හොදයි නාගට 2025ත් ගානක් හොයන් මාරු වෙන්ඩ පුලුවන්..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    aththatama me siddiya gana lajja wenna pne anduwa
    ආණ්ඩුව මොකටද ලැජ්ජ වෙන්නෙ???? ගෑස් ගේන්නෙ ආන්ඩුවෙන් නෙමේ සමාගම්වල දෝස වලට ආණ්ඩුව අහවල් දේටද වග කියන්නෙ, අධිකරණය කියන්නෙත් ආණ්ඩුවෙම පාර්ට් එකක්, උබල වගේ උන්ට ඕව තේරෙන් නැ මොලේ පුoචියිනෙ..
     
    • Haha
    Reactions: RLT4U

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ආණ්ඩුව මොකටද ලැජ්ජ වෙන්නෙ???? ගෑස් ගේන්නෙ ආන්ඩුවෙන් නෙමේ සමාගම්වල දෝස වලට ආණ්ඩුව අහවල් දේටද වග කියන්නෙ, අධිකරණය කියන්නෙත් ආණ්ඩුවෙම පාර්ට් එකක්, උබල වගේ උන්ට ඕව තේරෙන් නැ මොලේ පුoචියිනෙ..
    සමාගම් හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැත්නම් , ඒවා හොයා බලන ක ආන්ඩුවේ වැඩක් , සමාගමේ සභාපති ලොක්කනෙ දැම්මෙ.
    අදිකරණය කියන්නෙ ආන්ඩුවේ කොටසක් නෙමෙයි බන් රාජ්‍යයෙ කොටසක්. ඒකවත් දන්නෙ නැහැනෙ .
     
    • Like
    • Love
    Reactions: shenat and RLT4U

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සමාගම් හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැත්නම් , ඒවා හොයා බලන ක ආන්ඩුවේ වැඩක් , සමාගමේ සභාපති ලොක්කනෙ දැම්මෙ.
    අදිකරණය කියන්නෙ ආන්ඩුවේ කොටසක් නෙමෙයි බන් රාජ්‍යයෙ කොටසක්. ඒකවත් දන්නෙ නැහැනෙ .
    ඉතින් ආණ්ඩුවයි රජයයි අතර වෙනස මොකක්ද??? පුචි මොලේට හිතාගන්ඩ බැ නේද..සමගම්වල වරදක් තියෙනව නම් ඒකට තමයි අධිකරනය තියෙන්නෙ ,අධිකරනය නිතිය ක්‍රියත්මක කරල තියෙනව ඒක හොදයි, වෙන්ඩ ඕන දේ වෙලා තියෙද්දි තවත් මොන හුත්තක්ද???????
     
    • Haha
    Reactions: shenat