Mr නාගානන්ද කොඩිතුවක්කු....

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඉතින් ආණ්ඩුවයි රජයයි අතර වෙනස මොකක්ද??? පුචි මොලේට හිතාගන්ඩ බැ නේද..සමගම්වල වරදක් තියෙනව නම් ඒකට තමයි අධිකරනය තියෙන්නෙ ,අධිකරනය නිතිය ක්‍රියත්මක කරල තියෙනව ඒක හොදයි, වෙන්ඩ ඕන දේ වෙලා තියෙද්දි තවත් මොන හුත්තක්ද???????
    ඒවා කරන්න ඕනේ ආන්ඩුව තමයි , නැතිව නාගානන්ද නෙමෙයි. ඒකයි අවුල ආන්ඩුව කරන්න ඕනේ ඒවා වෙන අයට කරන්න වෙලා තියෙන්නෙ .
    රජය නෙමෙයි රාජ්‍ය
    ආන්ඩුවක් කියන්නෙ අවුරුදු පහෙන් පහට එන එකක් රාජ්‍යක් පාලනය කරන්න .

    The state is the organization while the government is the particular group of people, the administrative bureaucracy that controls the state apparatus at a given time.
     
    • Like
    Reactions: shenat

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    ඉතින් ආණ්ඩුවයි රජයයි අතර වෙනස මොකක්ද??? පුචි මොලේට හිතාගන්ඩ බැ නේද..සමගම්වල වරදක් තියෙනව නම් ඒකට තමයි අධිකරනය තියෙන්නෙ ,අධිකරනය නිතිය ක්‍රියත්මක කරල තියෙනව ඒක හොදයි, වෙන්ඩ ඕන දේ වෙලා තියෙද්දි තවත් මොන හුත්තක්ද??????
    රජයේ නීතිපති left. New neethipathi Nagananda.
     
    • Love
    Reactions: sakuntha1996

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රජයේ නීතිපති lept. New neethipathi Nagananda.
    එහෙම එකක් නැ පුරවැසියෙක් අධිකරණයට ගියාම ඌ නිතිපති වෙන්නෙ නැ, නිතිපතිගෙ පාර්ට් එක උබ ඔය හිතන් ඉන්න එකත් නෙමේ ඒක නිසා නොදන්නා මගුල් කියවන්ඩ එපා
     
    • Like
    Reactions: weer 11

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    එහෙම එකක් නැ පුරවැසියෙක් අධිකරණයට ගියාම ඌ නිතිපති වෙන්නෙ නැ, නිතිපතිගෙ පාර්ට් එක උබ ඔය හිතන් ඉන්න එකත් නෙමේ ඒක නිසා නොදන්නා මගුල් කියවන්ඩ එපා
    මොකක්ද නීතිපතිගෙ කාර්‍ය ?
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ඔව් මේ රටේ උන් කවදාවත් සජියගෙ , මහින්දලාලගේ පාරීශුද්ධබාවය බලන්නෙ නැහැ. නමුත් වැඩක් කරන මිනිහට පද හදන්වා.
    කරපු වැඩේ මොකක්ද බන් 😂 😂
     

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    එහෙම එකක් නැ පුරවැසියෙක් අධිකරණයට ගියාම ඌ නිතිපති වෙන්නෙ නැ, නිතිපතිගෙ පාර්ට් එක උබ ඔය හිතන් ඉන්න එකත් නෙමේ ඒක නිසා නොදන්නා මගුල් කියවන්ඩ එපා
    236395389_2986523778292026_4309611858181526634_n.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,480
    86,752
    113
    ආශ්චර්යමත් රටක
    Ekane bn... Uba danne na 100% ma de.
    Meka kattiyata kiyala kiyalama athi wela bn. Uba bokka nisa aye kiyannam.

    1) Labuna salli okkoma account ekata awe. Me manussaya athata gaththe na kiyala kiyanne hama thanama.
    eka waradi nam salli dipu un eka gana kiyanna one. Ehema kisima deyak kohewath dakala na.

    2) E bank account eke spacial ekak. Eken one one welavata salli ganna ba. Aduma gane NAGA ta wath.
    Bank managers la sign karanna one salli ganna. Salli nikan athata gannath ba. Recipt walata salli issue kare.

    Oyata sure naththam bank ekata gihin onema vistharayak ganna puluwan account eka gana. Ewata NAGA approval eka dila thiyenne.

    3) Chanden ain une na. Ain kara.
    meka gana liyanna giyoth pitu ganak kiyanna wenawa macho. Uba poddak hoyala balapan.



    Ow machan... NAGA custom eke inne kale akuratama wada karapu kenek Mr : Thushan wage.
    Inna dunne na horu tika, ita passe thamai pora UK giye.

    Dan penawane Mr: Thushan ta wela thiyena de. Avanka minissunta me kalakanni deshapalakayoth ekka wadak karanna ba.
    Konda nawagena unta puke arinna dila balagena inna one.

    Mata nam puduma dukak bn me ape minissu gana thiyenne. Kohoma me vidiyata 100% vahallu unada kiyala hitha ganna ba.
    karana karana waradi iwasagena inna tharam.

    ලංකාවේ උන්ට අතට ලැබිච්ච හොඳ දේ කටට දාගන්න පින නෑ. ඒක විසි කරලා බිම තියෙන බලු බෙට්ට කටේ දාගෙන විසි කරපු එකට බනිනවා.