MR පෝතකයා විභාගෙත් හොර කරලා

Plain Truth

Member
Aug 13, 2010
531
78
0
MR පෝතකයා විභාගෙත් හොර කරලා

නාමල් ලියූ නීති විභාගයේ ප‍්‍රශ්න පත‍්‍ර කලින් පිටවෙලා 2010 දෙසැම්බර් 04 වෙනි සෙනසුරාදා, 13:29 නීති විද්‍යාලයේ ඊයේ (03 දින) පැවැති විභාගයක ප‍්‍රශ්න පත‍්‍ර කලින් පිටවී ඇති බවට චෝදනා එල්ල වී තිබේ. විභාගය අතර තුර දී ශිෂ්‍යයෙකු විසින් ඒ සම්බන්ධයෙන් නීති විද්‍යාලයේ විභාග රෙජිස්ටාර්වරයා හා විදුල්පතිවරයාට පැමිණිලි කර ඇතත් ඔවුන් එය නොසලකා හැර ඇත.
වාර්තා වන අන්දමට ඊයේ පැවැති විභාගය සදහා පා.ම. නාමල් රාජපක්‍ෂ මහතාද පෙනී සිට ඇත. සිසුන් පවසන්නේ ඔහු සදහා වෙනම කාමරයක් වෙන් කර තිබූ බවයි.
විභාගය ආරම්භ වීමට ප‍්‍රථම ආපන ශාලාවේදී නාමල් රාජපක්‍ෂ මහතාගේ මිතුරෙකු වන සිසුවෙක් තවත් සිසුවෙකු විභාගයට ඉදිරිපත් කිරීමට නියමිත ප‍්‍රශ්න පත‍්‍රය සම්බන්ධයෙන් සාකච්ඡුා කර තිබේ. එම සාකච්ඡුාව අසල සිටි තවත් සිසුවෙක් ඇහුන්කන් දී ඇත. එහිදී නාමල් රාජපක්‍ෂ මහතාගේ මිතුරා ප‍්‍රශ්න පත‍්‍රයේ අඩංගු විය හැකි ප‍්‍රශ්න කීපයක් අනෙක් මිතුරාට පවසා තිබේ.
පසුව සිසුන් විභාගයට වාඩිවූ පසු ආපන ශාලාවේදී කියූ ප‍්‍රශ්න ඒ ආකාරයෙන් තිබීම හේතුවෙන් එම කතාබහට සවන් දුන් සිසුවා ඒ මොහොතේම විභාග රෙජිස්ටාර්වරයාට හා නීති විද ්‍ය ාලයේ විදුහල්පතිවරයාට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත. නමුත් ඔවුන් ඒ සම්බන්ධයේ කිසිදු ක‍්‍රියාමාර්ගයන් ගෙන නැත.
විභාගයෙන් අනතුරුව එම සිසුවා සිදුවීම සම්බන්ධයෙන් කෙසෙල් වත්ත පොලීසියට පැමිණිලි කිරීමට ගියද පොලිස් නිලධාරීන් පැමිණිල්ල භාරගැනීම ප‍්‍රතික්‍ෂේප කර තිබේ. පසුව ඔහු පොලිස් මූලස්ථානයට ගොස් මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත. එහිදී පොලිස් මූලස්ථානයේ දැනුම් දීම මත කෙසෙල් වත්ත පොලීසිය පැමිණිල්ල භාරගැනීමට ඉදිරිපත් වී ඇත. (පැමිණිලි අංකය - එන්. ඕ. බි 8139 ) කෙසේ වෙතත් පැමිණිල්ල ඉදිරිපත් කිරීමේදී කලින් පැමිණිල්ල ප‍්‍රතික්‍ෂෙප කළ සිද්ධිය ඇතුලත් කිරීම කෙසෙල්වත්ත පොලීසිය ප‍්‍රතික්‍ෂේප කළ අතර සිසුවාගේ තර්ක කිරීම හමුවේ අදාළ සිද්ධියද ඇතුලත් කිරීමට පොලීසිය සිදුව ඇත.
 
  • Like
Reactions: mayadmax

cking

Member
Jan 29, 2010
1,960
131
0
කැම්පස් එකකටවත් යන්න බැරි උන උන් ඔහොම විභාගයක් හරි පාස් කරගන්න වෙන්නෙත් හොරකරලා තමා
 
mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
Balaya thiyenawanam.. koy kawruth karanne oka thamai.. eka nisa nada hitapan.. ape thaththata ochchara balayak thibunanam apith karnawane ban owa.. hebei.. thathhagennam kanna wenawa.. :) ... Moka unath Namal Lokka wibage liwwa eka loku deyak ... wena ekek lawa liyawanne nethuwa :p:P
 
silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Suba Anaagathayak Namalta.... :D
    ඔව් නාමල්ගේ නම් අනාගතේ සුබ වෙන ලකුණු පේනවා අපේ කඩේ
    උන්ටයි , වන්දි බට්ට කම් කරන එවුන්ටයි පින් සිද්ද වෙන්න...
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Balaya thiyenawanam.. koy kawruth karanne oka thamai.. eka nisa nada hitapan.. ape thaththata ochchara balayak thibunanam apith karnawane ban owa.. hebei.. thathhagennam kanna wenawa.. :) ... Moka unath Namal Lokka wibage liwwa eka loku deyak ... wena ekek lawa liyawanne nethuwa :p:P
    එක ඇත්ත යකෝ උබට විතරයි ඒක මතක් උනේ..
    ඇත්තට නාමල් කාරයා වෙනුවට වෙන එකෙක් ලිව්වා නම් කියයි
    ආරක්ෂක හේතු මත ඒ මහතාගේ නියෝජිතයෙක් පැමිණියා කියල...
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මේ වගේ එවුන් තමයි ලංකාවේ වැඩි හරියක් ඉන්නේ. හුඟක් එවුන්ට පාඩම් මතක හිටින්නේ නෑ. ලංකාවේ විභාග වල ධාරණ ශක්තිය තමයි බලන්නේ. නාමල් පාඩම් කරන්න කම්මැලියෙක්.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මේ වගේ එවුන් තමයි ලංකාවේ වැඩි හරියක් ඉන්නේ. හුඟක් එවුන්ට පාඩම් මතක හිටින්නේ නෑ. ලංකාවේ විභාග වල ධාරණ ශක්තිය තමයි බලන්නේ. නාමල් පාඩම් කරන්න කම්මැලියෙක්.
    ධාරණ ශක්තිය කිව්වේ කාවද කඩේ යවන්න හොද කියල මතක්
    කර ගන්න ඒක වෙන්නැති නේද මචන්...
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    MR පෝතකයා විභාගෙත් හොර කරලා

    නාමල් ලියූ නීති විභාගයේ ප‍්‍රශ්න පත‍්‍ර කලින් පිටවෙලා 2010 දෙසැම්බර් 04 වෙනි සෙනසුරාදා, 13:29 නීති විද්‍යාලයේ ඊයේ (03 දින) පැවැති විභාගයක ප‍්‍රශ්න පත‍්‍ර කලින් පිටවී ඇති බවට චෝදනා එල්ල වී තිබේ. විභාගය අතර තුර දී ශිෂ්‍යයෙකු විසින් ඒ සම්බන්ධයෙන් නීති විද්‍යාලයේ විභාග රෙජිස්ටාර්වරයා හා විදුල්පතිවරයාට පැමිණිලි කර ඇතත් ඔවුන් එය නොසලකා හැර ඇත.
    වාර්තා වන අන්දමට ඊයේ පැවැති විභාගය සදහා පා.ම. නාමල් රාජපක්‍ෂ මහතාද පෙනී සිට ඇත. සිසුන් පවසන්නේ ඔහු සදහා වෙනම කාමරයක් වෙන් කර තිබූ බවයි.
    විභාගය ආරම්භ වීමට ප‍්‍රථම ආපන ශාලාවේදී නාමල් රාජපක්‍ෂ මහතාගේ මිතුරෙකු වන සිසුවෙක් තවත් සිසුවෙකු විභාගයට ඉදිරිපත් කිරීමට නියමිත ප‍්‍රශ්න පත‍්‍රය සම්බන්ධයෙන් සාකච්ඡුා කර තිබේ. එම සාකච්ඡුාව අසල සිටි තවත් සිසුවෙක් ඇහුන්කන් දී ඇත. එහිදී නාමල් රාජපක්‍ෂ මහතාගේ මිතුරා ප‍්‍රශ්න පත‍්‍රයේ අඩංගු විය හැකි ප‍්‍රශ්න කීපයක් අනෙක් මිතුරාට පවසා තිබේ.
    පසුව සිසුන් විභාගයට වාඩිවූ පසු ආපන ශාලාවේදී කියූ ප‍්‍රශ්න ඒ ආකාරයෙන් තිබීම හේතුවෙන් එම කතාබහට සවන් දුන් සිසුවා ඒ මොහොතේම විභාග රෙජිස්ටාර්වරයාට හා නීති විද ්‍ය ාලයේ විදුහල්පතිවරයාට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත. නමුත් ඔවුන් ඒ සම්බන්ධයේ කිසිදු ක‍්‍රියාමාර්ගයන් ගෙන නැත.
    විභාගයෙන් අනතුරුව එම සිසුවා සිදුවීම සම්බන්ධයෙන් කෙසෙල් වත්ත පොලීසියට පැමිණිලි කිරීමට ගියද පොලිස් නිලධාරීන් පැමිණිල්ල භාරගැනීම ප‍්‍රතික්‍ෂේප කර තිබේ. පසුව ඔහු පොලිස් මූලස්ථානයට ගොස් මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත. එහිදී පොලිස් මූලස්ථානයේ දැනුම් දීම මත කෙසෙල් වත්ත පොලීසිය පැමිණිල්ල භාරගැනීමට ඉදිරිපත් වී ඇත. (පැමිණිලි අංකය - එන්. ඕ. බි 8139 ) කෙසේ වෙතත් පැමිණිල්ල ඉදිරිපත් කිරීමේදී කලින් පැමිණිල්ල ප‍්‍රතික්‍ෂෙප කළ සිද්ධිය ඇතුලත් කිරීම කෙසෙල්වත්ත පොලීසිය ප‍්‍රතික්‍ෂේප කළ අතර සිසුවාගේ තර්ක කිරීම හමුවේ අදාළ සිද්ධියද ඇතුලත් කිරීමට පොලීසිය සිදුව ඇත.
    https://fb.watch/s6TkfKVgLr/?mibextid=6aamW6
     
    Similar threads