mr සමන්තබද්‍ර කියනකතා

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    mr සමන්තබද්‍ර කියනකතා

    සමන්තබද්‍රගෙ පාර්ටි එක ගැන එ මහත්තය උත්තර දෙන විඩියො එකක් බලුව ,පික්සු කොර ඇ , මෙ තියෙන්නෙ ලින්ක් එක

    https://www.facebook.com/video.php?v=653879178091553

    :no::no::no::no:

    රකින්නට බුදු දහම පන දෙන්න හදන උන්
    දුටිමි මම බුකියේ ගොරනාඩු කරන හැටි
    හම්බයින් සොයමින්
    උන් දුටු නයා දුටිමි මමත් ගව්වක් ඇතින්

    ඇසුවෙමි මොඩ් බනක් උදාහරන සහිතවම
    සුත්‍ර දෙශනා ජාතක මුඛරිකම මන බන්දන
    අදහස තෙරෙනකන්
    දැක්කෙ නැහැ නයා හිටි සැපට කකුල මුල

    දුටිමි මමත් ,ඔබත් දුටුවාදො?

    marachoon
     
    Last edited:

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    bump

    ඒ හාමුදුරුවන්ගේ කතාවත් ඇත්තක් තියෙනවා බං.. දැන් බුද්ධාගමට එහෙන් මෙහෙන් එකතු කරගත්තු හැම කුණුගොඩක් ම දාගෙන..
     
    Last edited: