සිරා ඉන්න කාලේ බයිසන්ලගෙ photo editing skills සැහෙන්න දියුණු උනා.
මේකාලෙ උන්ගේ writing skills එලටම දියුණු වෙන තත්වයක් තියෙන්නේ...
රචනා තරග එක දිගට එනව.
"සයින්දමරුදු වලට වෙනම නගර සභාවක් දීමෙන් රට දියුණු වෙන ආකාරය"
"රටේ මිනිස්සුන්ගෙන් බදු සල්ලි වලින් හම්බයන් මක්කම යැවීම තුලින් රට දියුණු වෙන ආකාරය"
මේ වගේ ගොඩක් tough topics තමයි දැන් දැන් දෙන්නෙත්. ගොඩක් pressure එකක ඉදන් ලියන්නත් ඕන මේ දවස් වල.
ඒ නිසා working under pressure කියන side එකත් සැහෙන්න දියුණු වෙනව.
umbeta okkotema wada skill eke tiyenewa

