MR AND SF , KARAPU VADA (not another mada thread )

Nov 4, 2009
1,253
37
0
Monkey Island
ඔය ඔක්කොම ඇත්ත බං
නමුත් මහින්දය රජයේ මාධ්‍ය කැත විදියට පාවිච්චි නොකළා නම් මමත් මිනිහට ඡන්දෙ දෙන්න තිබුනා :)

eva ehema tamai ban kauru hitiyat . uba tawa tikak hitala balapan , antima tiranaya ganna ona rate pawatma saha anagataya gana hitala misak owa gana hitala newei . :)
 
Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
6suxbq.jpg

මෙන්න මේක නම් ඇත්ත.....
අපි වෙනුවෙන් අපි මෙ දවස් ටිකේ බරටම වැඩ..
ඊයෙත් MC එක ගාව හිටියා කැට තියාගෙන.
මහින්ද මාමට සල්ලි මදි ඇති පෝස්ටර් වලට
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    eva ehema tamai ban kauru hitiyat . uba tawa tikak hitala balapan , antima tiranaya ganna ona rate pawatma saha anagataya gana hitala misak owa gana hitala newei . :)
    ඉතිං මචං මූ මෙච්චර මහජනතාවගෙ සල්ලි වියදම් කරගෙන රාජ්‍ය දේපල ගසා කාගෙන(රූපවාහිනිය අම්ම අප්පගෙ ඹුදලේ භාවිතා කිරිම ගසාකෑම්ක් නේ) මෙයාව ප්‍රොමෝට් කරගන්නෙ ඇයි ?
    බලයට තියෙන කෑදරකමට නෙවෙයිද ?

    පාලමක් හැදුවොත් ඕන්න දවස් 7-8 නිව්ස් වල ප්‍රශස්ති ගී ගායනා යනවා.
    මොනව හරි ප්‍රොජෙක්ට් එකක් කරල ඒ වගේ 400 ගුණයක් වියදම් කරල කටවුට් එල්ලනවා. තප්පරයක් රු10 0000 ගනන් වටින රූපවහිනියෙ දවසට පැය ගානෙ මාස ගානක් පම්පෝරි ගහනවා
    ඉතිං එතනම සල්ලි කොච්චර නාස්ති වෙනවද ? එතන එහෙම ගසා කනවනං ප්‍රොජෙක්ට් වලින් කොහොම කනව ඇද්ද බං ? ටිකක් අවංකව හිතපං

    ඊට පස්සෙ ප්‍රතිවාදියව මරාගෙන කන හැටි
    යක්ශාවේශය ලු
    අරවලු මේවලු මටනං ඉතිං කුණුහරුප තමා මතක් වෙන්නෙ:frown:

    ඉතිං අපිට එපා වෙන එක අසාධාරණ නෑ නෙද මචං ? :)
    ඇයි අපි මෙච්චර නෝන්ජල් නායකයෙක්ට ඡන්දෙ දෙන්නෙ ?
     
    Last edited:
    Nov 4, 2009
    1,253
    37
    0
    Monkey Island
    ඉතිං මචං මූ මෙච්චර මහජනතාවගෙ සල්ලි වියදම් කරගෙන රාජ්‍ය දේපල ගසා කාගෙන(රූපවාහිනිය අම්ම අප්පගෙ ඹුදලේ භාවිතා කිරිම ගසාකෑම්ක් නේ) මෙයාව ප්‍රොමෝට් කරගන්නෙ ඇයි ?
    බලයට තියෙන කෑදරකමට නෙවෙයිද ?

    පාලමක් හැදුවොත් ඕන්න දවස් 7-8 නිව්ස් වල ප්‍රශස්ති ගී ගායනා යනවා.
    මොනව හරි ප්‍රොජෙක්ට් එකක් කරල ඒ වගේ 400 ගුණයක් වියදම් කරල කටවුට් එල්ලනවා. තප්පරයක් රු10 0000 ගනන් වටින රූපවහිනියෙ දවසට පැය ගානෙ මාස ගානක් පම්පෝරි ගහනවා
    ඉතිං අපිට එපා වෙන එක අසාධාරණ නෑ නෙද මචං ? :)
    ඇයි අපි මෙච්චර නෝන්ජල් නායකයෙක්ට ඡන්දෙ දෙන්නෙ ?

    haha , mata terum ganna puluvan ube font vala color eka dakkama . tawat eka green blood porak . uba ahala athine issage katawa , eka tamai kiyanna venne . :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    ඉතිං මචං මූ මෙච්චර මහජනතාවගෙ සල්ලි වියදම් කරගෙන රාජ්‍ය දේපල ගසා කාගෙන(රූපවාහිනිය අම්ම අප්පගෙ ඹුදලේ භාවිතා කිරිම ගසාකෑම්ක් නේ) මෙයාව ප්‍රොමෝට් කරගන්නෙ ඇයි ?
    බලයට තියෙන කෑදරකමට නෙවෙයිද ?

    පාලමක් හැදුවොත් ඕන්න දවස් 7-8 නිව්ස් වල ප්‍රශස්ති ගී ගායනා යනවා.
    මොනව හරි ප්‍රොජෙක්ට් එකක් කරල ඒ වගේ 400 ගුණයක් වියදම් කරල කටවුට් එල්ලනවා. තප්පරයක් රු10 0000 ගනන් වටින රූපවහිනියෙ දවසට පැය ගානෙ මාස ගානක් පම්පෝරි ගහනවා
    ඉතිං අපිට එපා වෙන එක අසාධාරණ නෑ නෙද මචං ? :)
    ඇයි අපි මෙච්චර නෝන්ජල් නායකයෙක්ට ඡන්දෙ දෙන්නෙ ?

    උබ හරි සියුස්..
    මෙච්චර ජරා විදියට රාජ්ය දේපල ගසාකන්නෙ නැතිව ඇති වෙන කවුරුවත්..
    අදත් අරලිය ගහ මන්දිරේ ගුරුවරුන්ටද කොහෙඩ පාර්ටි එකක්..
    මන් දැක්ක සාරි ඇදගෙන අවුවෙ කර වෙවී ඉන්නවා
     
    Nov 4, 2009
    1,253
    37
    0
    Monkey Island
    prashnayak meka uddeta galapenawada.........??? :lol::lol::lol:

    hari oya dutugamunu mathak kala hindama api ayagema udaharanayak gammuko.........:P:P:P

    dutugamunu elarath ekka thibun uddeta giyada nadda......?? :shocked::shocked::shocked:

    athakota oya kiyana dutugamunu SF wage mata penne......:):):)

    ethakota SF gun ekak aragena , LTTE front line ekata giyada ? moda tarka kiyana epa machan . ube moda kama methana predarshanaya nokara idapan . ubanam maha p dial ekak .
     
    rash87

    Member
    Apr 4, 2007
    9,238
    3
    0
    ඔය ඔක්කොම ඇත්ත බං
    නමුත් මහින්දය රජයේ මාධ්‍ය කැත විදියට පාවිච්චි නොකළා නම් මමත් මිනිහට ඡන්දෙ දෙන්න තිබුනා :)

    pavichchi karna vidiyanam varadi, bt mchn ee samagamiva vipakshaya rajaye maadya boycott karlaa hinda, vadi deyak ee madya valin balaporoththu vennath be =)
    anika Sirasa n TNL hasirena vidiyeth kisima sadachara sampanna kamak ne!

    ee kohoma vunath chandayak nodi inna tharam eeka hetuwak hatiyata uba dakina ekanam mchn, loku varadi theeranayak!:dull:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    haha , mata terum ganna puluvan ube font vala color eka dakkama . tawat eka green blood porak . uba ahala athine issage katawa , eka tamai kiyanna venne . :lol::lol::lol::lol::lol::lol::lol:

    මචං උඹ මේ ගිය අවුරුද්දෙ ආපු එකෙක්
    මම එලකිරියට ආවෙ 2007 ඒ ආපු කාලෙ අපි හිටියෙ චැට් ත්‍රෙඩ් වල
    As EX- EK MALWATTA, EK MEGA PARTY

    ඒකෙ මචං ගොඩ දෙනෙක් speedy පෝස්ට් දාන තැන අපේ පෝස්ට් එක කුවෝට් කරල කවුරුහරි reply කළත් පේන්නෙ නෑ. ඒකයි මම මගෙ font එක spot වෙන්න ඕන නිසා මෙහෙම කොළ කරල size එක වැඩි කරල දාන්නෙ

    කොළ නැත්නම් මම මොකක්ද දාන්න ඕනෙ ? නිල් ද ? එතකොට අනිත් උං කියයි මම සන්ධානෙ කියල නැත්නම් රතු ? උඹලගෙ ඇස් පංචිගාවත්තෙන් තමා ගන්න වෙන්නෙ.

    මම අහපු එකට උත්තර දීපං මචං මම කෝලද නීල් ද ඉස්සද කියන එක නෙවෙයි ප්‍රශ්නෙ.
    ඉස්සෙක් උනත් ප්‍රශ්නයක් ඇහුවම දෙන්න උත්තර උඹලට නෑ නෙ :P:lol:

    උබ හරි සියුස්..
    මෙච්චර ජරා විදියට රාජ්ය දේපල ගසාකන්නෙ නැතිව ඇති වෙන කවුරුවත්..
    අදත් අරලිය ගහ මන්දිරේ ගුරුවරුන්ටද කොහෙඩ පාර්ටි එකක්..
    මන් දැක්ක සාරි ඇදගෙන අවුවෙ කර වෙවී ඉන්නවා

    අනික් උනුත් ගසා කන්න නම් ඇති බං මමනං මහින්දයට ඡන්දෙ නොදෙන්නෙ මලට තමා
    කවුරු උනත් මේ තරම් පහත් විදියට රජයේ මාධ්‍ය පාවිච්චි කළේ නෑ බං අන්න ඒක නං ඇත්ත:D
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    ai uba mr ge horakam tikath dapan
    sf yudde meheyawana athara mahinda mama rata sudda kireema
    thawa godak tiyenne
    a tikath dapan
    uba mr ta kade yanawa kiyala kiwwanam iwaraine
    moda athal denne natuwa
     
    Nov 4, 2009
    1,253
    37
    0
    Monkey Island
    මචං උඹ මේ ගිය අවුරුද්දෙ ආපු එකෙක්
    මම එලකිරියට ආවෙ 2007 ඒ ආපු කාලෙ අපි හිටියෙ චැට් ත්‍රෙඩ් වල
    As EX- EK MALWATTA, EK MEGA PARTY

    ඒකෙ මචං ගොඩ දෙනෙක් speedy පෝස්ට් දාන තැන අපේ පෝස්ට් එක කුවෝට් කරල කවුරුහරි reply කළත් පේන්නෙ නෑ. ඒකයි මම මගෙ font එක spot වෙන්න ඕන නිසා මෙහෙම කොළ කරල size එක වැඩි කරල දාන්නෙ

    කොළ නැත්නම් මම මොකක්ද දාන්න ඕනෙ ? නිල් ද ? එතකොට අනිත් උං කියයි මම සන්ධානෙ කියල නැත්නම් රතු ? උඹලගෙ ඇස් පංචිගාවත්තෙන් තමා ගන්න වෙන්නෙ.

    මම අහපු එකට උත්තර දීපං මචං මම කෝලද නීල් ද ඉස්සද කියන එක නෙවෙයි ප්‍රශ්නෙ.
    ඉස්සෙක් උනත් ප්‍රශ්නයක් ඇහුවම දෙන්න උත්තර උඹලට නෑ නෙ :P:lol:

    අනික් උනුත් ගසා කන්න නම් ඇති බං මමනං මහින්දයට ඡන්දෙ නොදෙන්නෙ මලට තමා
    කවුරු උනත් මේ තරම් පහත් විදියට රජයේ මාධ්‍ය පාවිච්චි කළේ නෑ බං අන්න ඒක නං ඇත්ත:D

    oya tiyena dushana hariyata document valin prove karapan . SF ge hora eliuna vage . owa hugak eva boru katakata . dakkane swarnawahiniya gatta kiwwa , ekat patta boruvak , ekat swarnavahiniya kiwwa hinda hodai nattan ekat owata ekatu venava .
     
    rash87

    Member
    Apr 4, 2007
    9,238
    3
    0
    prashnayak meka uddeta galapenawada.........??? :lol::lol::lol:

    hari oya dutugamunu mathak kala hindama api ayagema udaharanayak gammuko.........:P:P:P

    dutugamunu elarath ekka thibun uddeta giyada nadda......?? :shocked::shocked::shocked:

    athakota oya kiyana dutugamunu SF wage mata penne......:):):)

    lmao
    Fonseka koheda ban uda peramunata giye :P
    ehema baluwoth niyama veeraya Shavendra n othr bregadiers la ne :D
    Shavenrdra Silava ta thama Fonseka anam manam katha kiyala thibbe. Anika ban, Karannagodata kiyapu deval!!!! meeka Fonsekage thani jayagrahanayakda? meeka api hamogema!
    apith vividakara vidiyata meekata sahayogaya dunna, apith kepa kereema kala.
    mchn check points vladi samanya janathava dunna sahayogaya amathaka karanna epa. anna eekai, MR hamathissema kiyanne meeka api hamogema jayak misak, thani pudgalayekge jayak neme kiyala, monava vunath MR me chanda satanedi mada nogahapu ekama nayakaya! eyage peththe aya kivva, eeth eya kivve ne. Fonsekath mada gahavva, fonsekage supporterslath mada gahava!
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    pavichchi karna vidiyanam varadi, bt mchn ee samagamiva vipakshaya rajaye maadya boycott karlaa hinda, vadi deyak ee madya valin balaporoththu vennath be =)
    anika Sirasa n TNL hasirena vidiyeth kisima sadachara sampanna kamak ne!

    ee kohoma vunath chandayak nodi inna tharam eeka hetuwak hatiyata uba dakina ekanam mchn, loku varadi theeranayak!:dull:

    බොහෝම ස්තූතියි සාධාරනව හොඳින් කතා කළාට මචං :D

    මෙහෙමයි අර විදියට තත් රු 10 000 වටින රූපවහිනි air space එකක් පැය ගණන් නාස්ති කරන්නෙ ඇයි ? බලයට තියෙන කෑදරකමට නේද මචං ?
    ප්‍රතිවාදීන්ට අර විදියට කැත කතා කියල මෝඩ විශේෂාංග දාන්නෙ ඇයි ?

    සිරසේ මහින්දට බණිනවද ? රනිල්ව පුම්බනවද ? නිව්ස් වලින් පස්සෙ මඩ පසුබිමක් යනවද නෑ නේද ?

    News වල සිද්ද වෙන්නෙ කරුණු වාර්ථා කිරීමක්. ඒ කරුණු වලින් හිතල තීරණය ගැනිම අපිට භාර දෙයක්.

    නමුත් RUPAVAHINI මොකො කරන්නෙ ? කරුණ වර්ථා කරල ඒකෙ හිතන part එකත් උංම කරල දෙනවා.

    As ex :- ජෙනරාල් පිළියන්දලදී රැස්වීමක් පැවැත්විය එය අසාර්ථක විය.
    අසාර්ථද නැද්ද කියන එක තීරනය කරන්නෙ අපි මිසක් රූපවනිහියෙ බුම්මැට්ටො නෙවෙයි නෙ නෙද මචං ?
    හරි උබ කියපං
    අපි කෑම කඩයකට යන්නෙ කෑම ගන්න. උං අපිට දෙන්නෙ කෑම. ඒක කාල දිරවගන්න එක කරගන්නෙ අපිනෙ

    කෑම කඩේ අය උබ වෙනුවෙන්
    කාල දිරවල අනික් පැත්තෙන් එන බෙ*** දුන්නොත් ? මොකෝ කියන්නෙ ?

    ඒ වගේ නේද මේකත් ?
    :)