Mr. Beast ලංකාවට... 😱😱😱

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,551
    1
    3,572
    113
    Earth
    මේ වගේ, තමංගෙ කැමැත්තෙන් කීයක් හරි වැඩිපුර දෙන එකත් නැති වෙනව ගසා කන්න ගියාම.
     
    • Sad
    Reactions: Heshan Daminda

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මූ සල්ලි දෙන එකට වඩා බලහං ලංකාවේ උන්ගේ මානසික තත්වේ
    එකෙක් නිකමට වත් එපා කිව්වේ නෑ.. නිකන් ලැබෙනවා නං ඕන දෙයක්
    චීනෙක්ට හරි ජපනෙක්ට හරි වැඩිපුර සල්ලි දීල බලහන්කො ජපන්නු නං උන්ට කරපු අපහාසයක් විදිහට සලකන්නේ.. ලංකාවේ උන් මනසිකත්වයෙන්ම හිගන ජාතියක් පොලිටික්කන්ටම බැනල වැඩක් නෑ
    2025දී පොඩිමයින ජනාදිපති හරි විපක්ෂ නායක හරි වෙන එක පුලුමයක් නෙමෙයි වගේ
    හිගන සිංහලු :lol:
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඇයි Mr beast ලොකුද? කැරි පොන්නයෙක්නේ ඕකා
    YT culture එක අනිත් පැත්ත ගහලා YouTube එක කෑවා

    උන් අනිත් පැත්තට 3X youtube එකෙන් හොයනවා
    වීඩියෝ නොකර ඔයිට වඩා මිනිසුන්ට උදව් කරන අය ඉන්නවා
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,791
    1
    15,065
    113
    මූ සල්ලි දෙන එකට වඩා බලහං ලංකාවේ උන්ගේ මානසික තත්වේ
    එකෙක් නිකමට වත් එපා කිව්වේ නෑ.. නිකන් ලැබෙනවා නං ඕන දෙයක්
    චීනෙක්ට හරි ජපනෙක්ට හරි වැඩිපුර සල්ලි දීල බලහන්කො ජපන්නු නං උන්ට කරපු අපහාසයක් විදිහට සලකන්නේ.. ලංකාවේ උන් මනසිකත්වයෙන්ම හිගන ජාතියක් පොලිටික්කන්ටම බැනල වැඩක් නෑ
    2025දී පොඩිමයින ජනාදිපති හරි විපක්ෂ නායක හරි වෙන එක පුලුමයක් නෙමෙයි වගේ

    රෙදි නෑ
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,996
    9,566
    113
    එක තැනක නෑ
    VIDEO YOUTUBE KARALA DANNE MOKO BAN
    FULL MENTAL CASE
    මිනිස්සු ඩොනේට් කරන සල්ලි තමයි මේ දෙන්නේ. ඩොනේට් කරන මිනිස්සු දකින්න ඔනේ ඒ සල්ලි වලට මොකද වෙන්නෙ කියල.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,851
    21,087
    113
    මිනිස්සු ඩොනේට් කරන සල්ලි තමයි මේ දෙන්නේ. ඩොනේට් කරන මිනිස්සු දකින්න ඔනේ ඒ සල්ලි වලට මොකද වෙන්නෙ කියල.
    VIDEO KARAKALA VIEWS EKENUTH GANA HOYANAWA
    NAMAL ENAWA MACHANG :yes: :yes:
     
    • Wow
    Reactions: Heshan Daminda

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    මූ සල්ලි දෙන එකට වඩා බලහං ලංකාවේ උන්ගේ මානසික තත්වේ
    එකෙක් නිකමට වත් එපා කිව්වේ නෑ.. නිකන් ලැබෙනවා නං ඕන දෙයක්
    චීනෙක්ට හරි ජපනෙක්ට හරි වැඩිපුර සල්ලි දීල බලහන්කො ජපන්නු නං උන්ට කරපු අපහාසයක් විදිහට සලකන්නේ.. ලංකාවේ උන් මනසිකත්වයෙන්ම හිගන ජාතියක් පොලිටික්කන්ටම බැනල වැඩක් නෑ
    2025දී පොඩිමයින ජනාදිපති හරි විපක්ෂ නායක හරි වෙන එක පුලුමයක් නෙමෙයි වගේ
    ඊලඟට වෙන්නේ මුන් ඊට පස්සේ එන සුද්දොන්ගෙනුත් ඔය වගේම ලොකු ගනන් බලාපොරොත්තු වෙනවා. උන් දුන්නේ නැති උනාම උන්ට බනිනවා.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    ඊලඟට වෙන්නේ මුන් ඊට පස්සේ එන සුද්දොන්ගෙනුත් ඔය වගේම ලොකු ගනන් බලාපොරොත්තු වෙනවා. උන් දුන්නේ නැති උනාම උන්ට බනිනවා.
    පුදුම හිගන මානසිකත්වයක් තියෙන්නේ අපේ උන්ට
    තමන් මහන්සිවෙලා හම්බ කරන්න අදහසක් නෑ නිකන් දෙන රෙද්දවල් පැනල ගන්න පුළුවන්
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    පුදුම හිගන මානසිකත්වයක් තියෙන්නේ අපේ උන්ට
    තමන් මහන්සිවෙලා හම්බ කරන්න අදහසක් නෑ නිකන් දෙන රෙද්දවල් පැනල ගන්න පුළුවන්

    me situation eka hadala tiyenne politician la
    unge campaign eka goda danna oni me wage set ekak
    ehema unoth tamai takaramata unath vote karanne

    lankawe ewun politics katha kaloth balanna.
    parliament eke legislation eka hadanna oni kenagen expect karanawa thamange parata thaara tika daganna

    me wage crowd ekak iddi harima lesiy hype wenna podi deyak karala unath
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,149
    31,900
    113
    කඩවල් වලටමනේ දෙන්නේ. කඩ කාරයෝ කියන්නේ අසරණම මිනිස්සු නෙමෙයිනේ.
    Samurdi wesawo bahuthare above 25000 lkr eth un list walata ringawala thiyenne below 7000 lkr income kiyala, lakepankawe okkoma low income kiyala pennanna mara game ekak play karanne lol ethakota disable minissu godak maga arala... Onna okai ththwe cope ekata gramasewakage indan gennala public expose karala danna ona...
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඔය සල්ලි ගොඩගහගෙන ඒව බෙද බෙද ඒ ප්‍රමෝෂන් වලින් ආපහු සල්ලි ගොඩගහගන්න එක මේ සෝෂල් මීඩියා ආර්ථිකයෙ තියෙන රෝග ලක්ෂණයක්. මෙයාල මිනිස්සු රවට්ටනව කියන අදහසින් නෙමේ මම මේ කියන්නෙ, මේ යූටියුබර්ස්ලට අවංක මෝටිවේෂන් එකකින් මේව කරන්න දඟලනව ඇති, සතුටු කඳුලු වගුරනව ඇති මනුස්සයෙක්ට තමන් උදව් කරා නේ කියල. ඒත් බිග් පික්චර් එකේ කොහේ හරි විශාල විකාරයක් වෙන බව පේන්න ඕනෙ.

    අර මිස්ටර් බීස්ට් ලගඳි සර්ජරි කීදාහක්ද මන්ද කරපු එක තමයි මේක අමුවෙන්ම පේන තැන. හැමෝම ඒ කරුණාවන්ත ක්‍රියාවෙන් හිත ඔද්දල් කරගන්නව, ඒ අසරණයො කාලෙකට පස්සෙ පෙනීම ලබනව දැකල ඉමෝෂනල් වෙනව- නමුත් විශාල මිනිස්සු පිරිසකට කැටරැක්ට් සැත්කම් වගේ සරළ වෛද්‍ය සේවාවක් වත් ලබා ගන්න බැරි තරමට ඇමරිකාවෙ හෙල්ත්කෙයා ආර්ථිකේ ඇතිවෙලා තියෙන විකාරසහගත බව අපිට පේන්නෙ නෑ. මිස්ටර් බීස්ට් ලා කියන්නෙ මේ ආර්ථිකයෙ තියෙන ඇද පලුදු ප්‍රකාශ කරවන විදිහ.
     
    Last edited: