Mr. Beast ලංකාවට... 😱😱😱

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,706
    6,023
    113
    @ගෙදර
    මූ සල්ලි දෙන එකට වඩා බලහං ලංකාවේ උන්ගේ මානසික තත්වේ
    එකෙක් නිකමට වත් එපා කිව්වේ නෑ.. නිකන් ලැබෙනවා නං ඕන දෙයක්
    චීනෙක්ට හරි ජපනෙක්ට හරි වැඩිපුර සල්ලි දීල බලහන්කො ජපන්නු නං උන්ට කරපු අපහාසයක් විදිහට සලකන්නේ.. ලංකාවේ උන් මනසිකත්වයෙන්ම හිගන ජාතියක් පොලිටික්කන්ටම බැනල වැඩක් නෑ
    2025දී පොඩිමයින ජනාදිපති හරි විපක්ෂ නායක හරි වෙන එක පුලුමයක් නෙමෙයි වගේ
    මේවා තේරුම් කරන්න අමාරුයි මචං ගොඩාක් අයට
    හේතුව රෙදි උස්සන් එන්නේ...
    අන්තිමට නිකම් චාටර් වෙන්න වෙනවා.
    දැනට ඉන්න අය නම් වෙනස් කරන්න අමාරුයි. ඒත් කවදාහරි යැපුම් මානසිකත්වය අඩු වෙයි කියලා පොඩි බලාපොරොත්තුවක් තියෙනවා.
    බලමු ඉතිං... :)
     
    • Sad
    Reactions: Heshan Daminda

    thomian

    Well-known member
  • May 20, 2011
    13,036
    18,348
    113
    පුදුම හිගන මානසිකත්වයක් තියෙන්නේ අපේ උන්ට
    තමන් මහන්සිවෙලා හම්බ කරන්න අදහසක් නෑ නිකන් දෙන රෙද්දවල් පැනල ගන්න පුළුවන්
    Sirawatama ban..

    Lankawe innawa asarana duppath minissu kiyala jathiyak.. hariyata homo sapiens wage..

    unge mulu paramparwama asaranay.. seeyath asaranay.. tattat asaranay.. puthath asaranay.. puthage puthath asaranay.. eka nikan unge identity eka wage.. adara denna ona.. samurdi denna ona.. puluwan hama welema nikan denna ona.. toilet ekath adara awalin hadala denna ona..

    Malata goda yanna hitanne na.. ehemath tanaka witaray eka wenas karala family eka goda dana ewun inne..

    Asarana minissu kiyanne upan dawase idala eka ekata atha pala nikan hambena ekakin kala marenakam inna ewun newey.. tamange mahansiyen hambakaran kala beela iddi accident ekak wela.. ledak wela.. tawath hamba karan kanna bari minissu..
     
    • Sad
    Reactions: Heshan Daminda

    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    481
    63
    බලපන් අපි රටක් විදිහට කොච්චර වැටිලද ජාතියක් විදිහට කොච්චර අසාර්ථකද කියල. සිංහල ජාතිය තරම් ජරා තුප්පහි පොන්න ජාතියක් නම් තවත් නැහැ, අතලොස්සයි ඉන්නේ genuine විදිහට අනිත් උන් ඔක්කොම එකම රෝත්තේ හුත්තලා. ශිට්
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,081
    -10,916
    113
    🤍
    බලපන් අපි රටක් විදිහට කොච්චර වැටිලද ජාතියක් විදිහට කොච්චර අසාර්ථකද කියල. සිංහල ජාතිය තරම් ජරා තුප්පහි පොන්න ජාතියක් නම් තවත් නැහැ, අතලොස්සයි ඉන්නේ genuine විදිහට අනිත් උන් ඔක්කොම එකම රෝත්තේ හුත්තලා. ශිට්
    maath 1000 gane bedala video danna kiyala haduwe . hodai neda