මුලින්ම මේ කෝටිපති දිලාන් අයිය ගැන අහන්නේ. මූ මචං මාර වැඩ්ඩෙක් නේ. ඕන ජපන් බඩ්ඩක් මිනිහට ඔට්ටුයි. පට්ට දැනුමක් තියෙන්නේ. ඒ වගේම මාර රෙස්පොන්සිව් පොර මිනිහගෙ පේජ් එකෙන් මම මැසේජ් කරා මගේ ඉන්දියන් බයික් එකේ පොඩි දෙයක් දැනගන්න මිනිහ විස්තර ඇතිව කියල දුන්න.
මූ හොඳට ඉගෙන ගත්ත බුවෙක් පේන විදියට. කඩ්ඩත් පුලුවන් ලෙසටම.
අනිත් එකා කුසල් චතුරංග කියල මල්ලි. මූත් සතියෙන් සතිය බයික් ගන්නව. දෙනව.
පට්ට ලකී පොරක්. මිනිහගේ ජීවිතේ 60 වෙනි බයික් එක මේ වෙනකොට.
මුන් පට්ට වාසනාවන්තයිනේ බන්.... බලපන් තියෙන බයික් වර්ගවලින් සෑහෙන්න බයික් මුන් පැදල තියෙනවනේ... මම ජපන් එකකට කියල පැදල තියෙන්නේ. හොනට් එකක් විතරයි. ඒකත් කිලෝමීටර් 3ක් වගේ