mr elakiri 2011 tread eka man dapu eka weradida

malinrock

Member
May 24, 2007
9,093
580
0
37
colombo
Ayyoo mama dhawal awe naha.. oyala select karalath iwaradha? kawudha 1? :)

eke waradak nane
45.gif

waradi naha meke inna hodama ayagene nam dala thiyenne passnayak nah ela
dapu nathi ayata ilaga aurudde try karanna puluwan

:rolleyes::rolleyes::rolleyes:
ඇයි බන් මොකක්ද වෙලා තියෙන්නේ දැන්?
හොදට ත්‍රෙඩ් එක ගියානේ
මන් නම් එකේ වරදක් දකින්නේ නැහැ:no::no:
අපි ඕවගේ දෙයක් කරන්නේ ෆන් එකටනේ ඉතින් එකේ වරදක් තියෙන්නේ කොහොමද

There is nothing wrong about it at all aiya :D

ඇයි මලියා මෙවාට ත්‍රෙඩ් ඇරගේන.
බලන්න ඉන්න බැරි එවුන් මොනා කරත් ගණන් ගන්න එපා.:no:
සමහරුන්ගේ ජාන සමග ආපු වැරදි අරින්න බැනේ:P:P

කිසි අවුලක් නැහැ යාලුවා..........

ekane. maxxa neda last time eka
11.gif

kawda mehema ewa dana eka waradi kiyanne.:oo:


tnx wewa hamotama