Mr. Elakiri

ඇත්තම Mr. Elakiri DjRam ද..?


  • Total voters
    45

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr

මුලින්ම කියන්න ඕනෙ මම මේ Mr. Elakiri තරගයේ ප්‍රතිපල ගැන සෑහීමකට පත් වෙන්නේ නැහැ...
කියන්න ඕනේ එලකිරි එකේ Mr. Elakiri උනේ DjRam :yes: (Mr වලා කියලා තමයි ඕක එන්න ඕනේ)
(හැබැයි මම මේ මෙම්බර් එක්ක කිසිම පුද්ගලික තරහක් නැහැ );)

මොකද මේ මිනිහා කරන්න පුලුවන් හැම බලූ වැඩේම කරනවා...ඒක නිසා මම කැමතියි මේ තරගයේ අවසාන වටයේ ප්‍රතිපල ආයෙ ගනනය කරන්න කියන්න ...
ඒක නිසා මම පෝල් එකක් දානවා :angry::angry:

එලකිරියේ Mr. Elakiri ට DjRam සුදුසුයි,
සුදුසු නැත,

හැමෝම මේකට වොට් කරලා යන්න :):):)
(මම මෙහෙම කියන්න හේතු තියෙනවා, පහල තියෙන්නේ මූ කරපු බලු වැඩ)


මේකා හෙට අලුතින් ජොබ් එකකට යන්න යනවා... :) හැබැයි මූට ඒ ජොබ් එකට යන්න කිසිම සුදුසුකමක් නැහැ, දන්නවද මූ ජොබ් එකට ගියේ කොහොමද කියලා...??:angry: මේ කොම්පැණියේ අයිතිකාර මහත්තයා (මෙයාට වයස 70 ක් විතර ඇති) :yes: මෙයා ගේ වයිෆ් ඒ කියන්නේ අපිටනම් ආච්චි, මෙයා ඒ ආච්චිව දැලේ දාගෙන ආච්චි එක්ක සෙට් වෙලා ආච්චිට අනං මනං කරලා, ආච්චිගේ නිරුවත් ජායාරූප අරං ප්‍රසිද්ධ කරනවා කියලා අර සීයාව බැලැක්මේල් කරලා තමයි ජොබ් එක අරං තියන්නේ

මූ කරපු ජඩ වැඩ නම් ගොඩක් තියෙනවා, මූ එලකිරි එකේ වැඩර් වගේ හිටියට මූ යටින් ගේම් දෙන එකෙක්...
මිනිහා ඕං දැන් 25,000 කුත් ගහලා :angry::angry: හැබැයි ඔයාලා මූ 25,000 ක් ගැහුවා කියලා ඕවාට විශ්කරන්න යන්න එපා, මම දාලා තියෙන පෝල් එකට මූ සුදුසුද නැද්ද කියලා වොට් කරලා යන්න

:angry: :angry: :angry:










.
 
Last edited:

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    Congrats Rama :P


    congrats_2.gif