MR gen Cameron ahagena wageyi lassanata

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    http://www.bbc.co.uk/news/uk-politics-24970142

    David Cameron urges Sri Lanka to do more on
    human rights
    16 November 2013 Last updated at 05:29
    David Cameron has urged Sri Lanka's president to go further and
    faster over human rights issues and reconciliation following the
    country's civil war.
    The prime minister met Mahinda Rajapaksa after a visit to the northern
    Jaffna region to see the situation facing the country's Tamil minority.
    Mr Cameron said he called on him to set up an independent inquiry
    into alleged war crimes - or face a UN probe.
    He said strong views had been expressed but the meeting had been
    worthwhile.
    Mr Cameron was speaking at a news conference in the capital
    Colombo, ahead of the Commonwealth summit in Sri Lanka.
    He said: "I accept it takes time but I think what matters is getting on
    the right pathway, getting on the right track, because it's only through
    generosity, through reconciling people that you can make the most of
    this country.
    "So, a frank meeting - of course not everything I said was accepted but
    I sense that they do want to make progress on these issues and it will
    help frankly by having international pressure in order to make sure
    that that happens."
     
    MR ගෙන් නම අහගෙන නැ.. MR ට වොර්නින් දීලා කැමරන් කාරයා මාර්තු වෙනකන්.. ඊයේ උගේ ප්‍රවුර්ති සාකාච්චාව බලපන්.. අන්තිම හරිය හොදට අහපන්.. මහින්දට ලාස්ට් වොර්නින් ඇවිත් තියෙන්නේ.. සෙල්ලන් නැ.. :(:(:(

    http://www.bbc.co.uk/news/uk-politics-24970142

    මේ ලින්ක් එකේ විඩියො එක බලපන්..
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    හරියට හිතුවොත් මුන් කියන්න උතුර කොටින්ට දෙන්න කියල නෙමේනේ බන්.උන් කියන්නේ පරීක්ශනයක් කරන්න කියලනේ. ඕක කරන්න බැරි දෙයක්ද?
    මම ජනාදිපති නම් බොරුවට හරි ලෝකෙට පේන්න පරීක්ශනයක් කරල මුන්ගේ කටවල් වහනව..
    මේ ප්‍රශ්නේ හරියටම මට තේරෙන්නේ නෑ...
     
    එක අතකට කැමරන් කාරයා කියන දේත් වැරදි නැ බන්.. ලන්කාවේ මාද්ය තමා ඌ ලන්කාව බෙදන්න යන්නේ කියලා මිනිස්සු බය කරන්නේ.. මේ යකා අපිට කිසිම දෙයක් කරන්නේ නැ, අපිට වැඩකුත් නැ, කරන ඉලව්වක් වෙන්නේ සමාන්ය ජනතාවට නෙමෙයි, සරත් ෆොන්සේකා ඇතුලුව මහින්දගේ ටීම් එකට..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    හරියට හිතුවොත් මුන් කියන්න උතුර කොටින්ට දෙන්න කියල නෙමේනේ බන්.උන් කියන්නේ පරීක්ශනයක් කරන්න කියලනේ. ඕක කරන්න බැරි දෙයක්ද?
    මම ජනාදිපති නම් බොරුවට හරි ලෝකෙට පේන්න පරීක්ශනයක් කරල මුන්ගේ කටවල් වහනව..
    මේ ප්‍රශ්නේ හරියටම මට තේරෙන්නේ නෑ...

    un parikshanayk karoth aniwa false report ekak hadala un ekata gihin action aragena aye uture demalu bo karanwa ban...oka tama unge plan eka...
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    un parikshanayk karoth aniwa false report ekak hadala un ekata gihin action aragena aye uture demalu bo karanwa ban...oka tama unge plan eka...

    ඒකනේ බන්.උන් ඇවිත් පරීක්ශන කරන්න කලි අපි කරල උන්ගෙ කටවල් වැහුවා නම් ඉවරනේ. නියපොත්තෙන් කඩන්න පුලුවන්දේනේ මේ පොරවෙන් කපන්න යන්නේ.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    poddak oya link ekata gihin comments kiyawala balapan.
    UK wala un PM ta kochchara adareda kiyala ethakota therei :D :D
     
    poddak oya link ekata gihin comments kiyawala balapan.
    UK wala un PM ta kochchara adareda kiyala ethakota therei :D :D
    උගේ ට්විටර් අකවුන්ට් එක දැක්කනම් හිනා යනවා.. පට්ට බැනිල්ලක් ඌට බනින්නේ තමන්ගේ රටේ ප්‍රශ්න පැත්තක තියලා අනුන්ගේ එවා හොයනවා කියලා.. මම දැක්කා එක ගැනියෙක් ට්වීට් කරලා තියනව දෙමල ගැනුන්ගේ ප්‍රශ්න හොයන්න කලින් තමන්ගේ රටේ සහනාදාර කපපු එක නවත්තපන් රිටාඩ් බස්ටර්ඩ් කියලා.. ලොල්..
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    උබ news එක හරියට කියවලා නෑ මෙතන තියෙන්නේ Cameron කියලා තියෙනවා ආණ්ඩුවට "මම International pressure එක දාලා හරි මේ ප්‍රශ්ණය විසදනව කියලා" එතකොට MR ගෙන් නෙවෙයි MR ට අහගෙන කැමරන් ගෙන්. මෙතන ලොකු ප්‍රශ්ණයක් එන්නේ නෑ ආරක්ෂක කවුන්සිලයේ චීනය සහා රුසියාව අපිට සහයෝගය දෙනකම් නමුත් වෙළද සම්බාදක දාන්න පුලුවන් රටවල් එකතු වුනොත් එහෙම වුනොත් අපිට පාඩුයි.
     
    රටවල් එකතු වෙන්නම ඔනා නැ මචන් වෙලද සම්බාදක වලට.. ඉන්ඩිවිජුවලි පුලුවන් තම තමන් කැමති රටවල් වලින් අයින් වෙන්න.. අර මරුශියස් එකත් කියන්නේ ඒ වගේ කතාවක්, ඔය මොනවා කිව්වත් චීනෙ මෙතනදි එක පැත්තක්වත් ගන්නේ නැ, ඒක හොදටම පෙනුනා කොරියන් ගැටලුවෙදි, අර උතුරු කොරියන් පිස්සා මිසයිල ගහන්න ලැස්ති උනාම ඔබාමා කාරයා කොල් කලේ චීනෙට, කොල් කරලා කිව්වේ, කලාපේ ගැටලුවක් ඒක නිසා මැදිහත් වෙන්න කියලා, ඒ වෙලාවේ තමා සද්ද නොකර හිටු කියලා චීනෙන් වොර්නින් දුන්නේ උතුරු කොරියාවට.. දැන් ඔය අගේට ඉන්නේ.. ඒ වගේ ගැටලුවක් ආවොත් චීනෙ මැද මාවත ගන්නේ.. උන්ට අපිත් ඔනා උනුත් ඔනා..
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    Ane David Cameron ge paka thamai...... oya okkoma political dramas....

    UK wala inna demallu tika sanasanna mehe awith boruwata kiyawanawa..

    Karanna puluwan ati pakak na...

    Ape Politikko tika api international threats walata baya na kiya kiya mehe votes gannawa......

    Ane huke api nodanna politics.....
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මේකත් බලං ගියාම infinite loop එකක්. අපි මොකක් කලත් දෙමල්ලු වේසිගෙ පුතාලා කොහෙන් හරි කොක්කක් අදිනවා.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,981
    1
    8,809
    113
    -~උලක් උඩ-~
    අපොයි;15896367 said:
    රටවල් එකතු වෙන්නම ඔනා නැ මචන් වෙලද සම්බාදක වලට.. ඉන්ඩිවිජුවලි පුලුවන් තම තමන් කැමති රටවල් වලින් අයින් වෙන්න.. අර මරුශියස් එකත් කියන්නේ ඒ වගේ කතාවක්, ඔය මොනවා කිව්වත් චීනෙ මෙතනදි එක පැත්තක්වත් ගන්නේ නැ, ඒක හොදටම පෙනුනා කොරියන් ගැටලුවෙදි, අර උතුරු කොරියන් පිස්සා මිසයිල ගහන්න ලැස්ති උනාම ඔබාමා කාරයා කොල් කලේ චීනෙට, කොල් කරලා කිව්වේ, කලාපේ ගැටලුවක් ඒක නිසා මැදිහත් වෙන්න කියලා, ඒ වෙලාවේ තමා සද්ද නොකර හිටු කියලා චීනෙන් වොර්නින් දුන්නේ උතුරු කොරියාවට.. දැන් ඔය අගේට ඉන්නේ.. ඒ වගේ ගැටලුවක් ආවොත් චීනෙ මැද මාවත ගන්නේ.. උන්ට අපිත් ඔනා උනුත් ඔනා..
    උතුරු කොරියාව කවදාවත් ඇත්තට මිසයිල් ගහන්න සූදානම් උනේ නෑ..උන්ට ඕන වුනේ ඇමරිකාව දකුනු කොරියාවත් එක්ක කරන යුධ අභ්‍යාස වලට ප්‍රතිචාර දක්වන්න..කොහොම උනත් අපට යූ එන් සම්භාධක වලට වඩා යුරෝපියන් ,ඇමරිකන් සම්භාදක වැටෙන්න ප්‍රවනතාවයක් තියනවා..චීනය හා රුසියාව මොකක් කරයිද කියලා කියන්න දැම්මම කල් වැඩියි...
     
    අපේ ආර්තික තත්වයත් එක්ක, මේ කැමරන්ගේ ප්‍රකාශ සහා මේ ගැටලුව කෙලින්ම ආයොජන වලට බලපානවා, එහෙම බැලුවම චොගම් එකෙන් අපි බලාපොරොත්තු උන දේ වෙන්නේ නැ, පාකර් හො මොකා හරි මේ රටට් ආයොජන ගේන්න හිටියනම් දැන් උන් දෙපාරක් හිතනවා අඩුම තරමේ මාර්තු වෙනකන්වත්, මොකද සම්බාදක හො වෙන කේස් ආවොත් කිසි එකෙකුට මෙහෙ ආයොජනය කරන්න වෙන්නේ නැ.. එක අතකට අපි මොඩ උනාද මන්දා කැසිනො හරි මොනවා හරි කියලා පැකර් එක්ක ඇග්‍රිමන්ට් එකකට ආවනම් ඌත් පොඩි හරි ප්‍රශර් එකක් දෙනවා ඇබට් හරහා කැමරන්ට..
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    baya wenna epa ape ayya mahinda ayya gemak gahala godin oka beragani. :D e wage wada walata manz dakshayi. hodayi ekath :)baya nathuwa gemata bahina ekama loku deyak. ranil ehema othana hitiyanan danios pol katu poottu wenawa manzge bayata :P
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    අපොයි;15896627 said:
    අපේ ආර්තික තත්වයත් එක්ක, මේ කැමරන්ගේ ප්‍රකාශ සහා මේ ගැටලුව කෙලින්ම ආයොජන වලට බලපානවා

    රටේ ශක්තිමත් ආර්ථිකයක් තියෙනවා නම් ඔය මොකුත් නෑනේ?? :(
     
    රටේ ශක්තිමත් ආර්ථිකයක් තියෙනවා නම් ඔය මොකුත් නෑනේ?? :(
    ඔක්කොම ඔලුවට අත හොදන්න එන්නේ ඒක තමා බන්, නැත්තම් මරුසියස් වගේ රටවලුත් කොකා පෙන්නයිද බන්.. මුන් ඔක්කොම දන්නවා කෙලින්න පුලුවන් එකම තැන ආර්තිකේ කියලා.. :(:(
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    අපොයි;15896318 said:
    උගේ ට්විටර් අකවුන්ට් එක දැක්කනම් හිනා යනවා.. පට්ට බැනිල්ලක් ඌට බනින්නේ තමන්ගේ රටේ ප්‍රශ්න පැත්තක තියලා අනුන්ගේ එවා හොයනවා කියලා.. මම දැක්කා එක ගැනියෙක් ට්වීට් කරලා තියනව දෙමල ගැනුන්ගේ ප්‍රශ්න හොයන්න කලින් තමන්ගේ රටේ සහනාදාර කපපු එක නවත්තපන් රිටාඩ් බස්ටර්ඩ් කියලා.. ලොල්..

    ඒ comment එක කොහෙද බං තියෙන්නේ? ලින්ක් එකක් දුන්නා නම්??