Mr. Harrigan's Phone - netflix

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,893
    40,008
    113
    Homagama
    Mr. Harrigan's Phone
    MV5-BMj-My-Zm-U1-Yj-Qt-NTAx-My00-OTc4-LTk4-Ym-It-M2-E4-MTVk-N2-Vl-Yj-Y5-Xk-Ey-Xk-Fqc-Gde-QXVy-Mj-Y5-ODI4-NDk-V1.jpg

    ​
    netflix අලුත්ම කතාවක්. ස්ටිවන් කින්ග් ගේ කෙටි කතාවකින් තමයි හදලා තියෙන්නේ. කින්ග් හතර වටේට නෙලලා තියනවා ලෙසටම. හොරර් ශානයට අයත් උනාට භුතයෝ පනින ගොංපාට් නැ. ස්ටෝරිය වරනගන්න හදලා තියෙන්නේ.
    පැය 2ට අඩුයි. ඒ නිසා ඉක්මනින් බලන්නත් පුලුවන්.

    netflix නැති අයට YTS බාගන්න පුලුවන්.

    මෙන්න ලින්කුව