Mr Kottu honest review

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,055
    15,100
    113
    Mr.Kottu nemei, mona koththu aawath Pettah wala Muslim kadawalvala dhaana koththu walata gahanna behe kaatawath
    kazzen
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,246
    5,666
    113
    කොත්තු නෙවෙයි ....තක්කාලි නැති තක්කාලි සෝස් සිරිලන්කාවේ විතරමයි පිලිකාකාරක වස විස නාවපු අහාර හැම තැනම.:cry: පිලිකා රෝහල තව විශාල කරන්න යනවලු. මේ හෙලිදරව්ව අහලා බලන්නකෝ.
    ලන්කාවේ මීඩියා සහ මීඩියා කාරයෝ ඉන්නවා පදුරකට ගැහුවොත් බුරුතු පිටින් විසිවෙන සයිස් එකට.
    මේ අපරාද හෙලිදරව් කරන්නෑ.


     

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,352
    1,944
    113
    Aniwa... agreed. Lagadi jubili kanuwe tiyena ekata gihin reguler cheese chicken kottuwak kawa. Eka melo rahak na kiyapanko. Gana nam 1700 (with small coke) mata mathaka hatiyata service charge ekath ekka. Rotee kapala cheese tikak dala witharai. Onion, vegitables, spices mukuth na. A madiwata chicken hoddath ajoothai. Ahuwama kiuwa chicken hoddata kalu kudu tikak wedi unalu. 🤣 Man hitha gaththa aye yanne na kiyala. Ice milo ekath ekka Supurudu pilawoos eke kottuwata gahanna kottuwak loweth na ban.
     
    Last edited:
    • Like
    Reactions: NRTG and sumane20