Mr Kottu honest review

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,549
    5,813
    113
    Mr.Kottu nemei, mona koththu aawath Pettah wala Muslim kadawalvala dhaana koththu walata gahanna behe kaatawath
    ow ewage panuwo meeyo fungas okkoma tiyenwa ekai pettah kottu raha

    නිකන් පච හලන්න ඵපා..මිස්ටර් කොත්තු වලට ගහන්න කොත්තු ලංකාවේ නෑ...
    pay kottu tiyenne
    ------ Post added on Jul 11, 2023 at 9:58 AM
     
    • Like
    Reactions: NRTG

    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    Kottu eka hena chater mata nam. oita wada hoda kottu tynwa plaza,pilawoos eke , :/
    සිරාවටම දහ ජරාවක් .එක පාරක් ගේනවා චෝර .ආපහු හොද වෙයි හිතල ආඉත් ගෙනාව .වෙනසක් නෑ .පට්ට ජරාවක් .චීස් කොත්තුව කොස් තම්බල කනවා වගේ රහක් එන්නේ
     
    • Like
    Reactions: NRTG

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,298
    6,852
    113
    නිකන් පච හලන්න ඵපා..මිස්ටර් කොත්තු වලට ගහන්න කොත්තු ලංකාවේ නෑ...
    1689092707121.png


    Oyata nam Rajapaksha Gu kalawam karapu special kottuwak lebenawa athi neh hondata kade yana nisa :lol: