Mr. Kottu, sir

mall_9n

Well-known member
  • Apr 19, 2026
    522
    1,347
    93
    මිස්ටර් කොත්තු එකෙන් චීස් කොත්තුවකුයි , මසාලා කොත්තුවකුයි කාල උබේ කටට රෙන්න තිබ්බනම් මේ කියන කතාවලට 🤭 :yes:
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,385
    6,172
    113
    Galaha
    මිනිස්සු එකම විදියට ඉන්නෙ නෑ බං හැමදාම. එහෙම ඉන්නවනම් උගෙන් වැඩක් නෑ. ජෙපි ආන්ඩුවක්නෙ තියෙන්නෙ කියවන්නෙ නැතුව අල්ලල කූඩු කරානම් ඉවර කලු සල්ලි සුදු කරා අරක මේක කතා නැතුව. මුගේ මොකක් හරි හොරයක් ඇති ඒක හොයන්න ඕන ජෙප්පොම තමයි ඉතින්.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,093
    1
    31,625
    113
    - උඩරට -
    අඩෝ දැනුත් මේ හුට්ටේ කඩේකින් චීස් කොට්ටුවක් අරන් ගෙදර ආපුහම ඒකේ චීස් නෑ 🤣 චිකන් කොත්තුවක් ඒක.
    ආයේ ගියා කඩේට , කිව්වම ඌ දෙයියන් පල්ලා දැම්මා අරකයි මේකයි කියනවා 🤣 පස්සේ ඌ ආයේ දෙකක් දාලා කළවම් කරලා දුන්නා...

    සිංහල පකයන් මාර ලෝභයි චීස් දාන්න කොත් තු වලට..
     
    • Haha
    Reactions: windows_ubuntu

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    522
    1,347
    93
    dan nan mr kottu eke cheese eka hodai,issara wage kiribath wage ne
    ගොඩ කාලෙකින් මුන්ගෙ එකකට ගියේ නෑ , පන්නිපිටියෙ අවුට්ලට් එකෙනම් චීස් කොත්තුව සාපේක්ශව හොදයි , අනික් ඒවග නම් අවුල්

    අඩෝ දැනුත් මේ හුට්ටේ කඩේකින් චීස් කොට්ටුවක් අරන් ගෙදර ආපුහම ඒකේ චීස් නෑ 🤣 චිකන් කොත්තුවක් ඒක.
    ආයේ ගියා කඩේට , කිව්වම ඌ දෙයියන් පල්ලා දැම්මා අරකයි මේකයි කියනවා 🤣 පස්සේ ඌ ආයේ දෙකක් දාලා කළවම් කරලා දුන්නා...

    සිංහල පකයන් මාර ලෝභයි චීස් දාන්න කොත් තු වලට..
    මෙහේ ෆ්‍රෙශ් මිල්ක් කොත්තු තමා තියෙන්නෙ 🤭
    ------ Post added on Jun 19, 2026 at 8:11 PM
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,093
    1
    31,625
    113
    - උඩරට -
    ගොඩ කාලෙකින් මුන්ගෙ එකකට ගියේ නෑ , පන්නිපිටියෙ අවුට්ලට් එකෙනම් චීස් කොත්තුව සාපේක්ශව හොදයි , අනික් ඒවග නම් අවුල්

    මෙහේ ෆ්‍රෙශ් මිල්ක් කොත්තු තමා තියෙන්නෙ 🤭
    ------ Post added on Jun 19, 2026 at 8:11 PM
    Ricorn එකේ කොත්තුව මරු 🤩 චීස්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,156
    66,579
    113
    ගොඩ කාලෙකින් මුන්ගෙ එකකට ගියේ නෑ , පන්නිපිටියෙ අවුට්ලට් එකෙනම් චීස් කොත්තුව සාපේක්ශව හොදයි , අනික් ඒවග නම් අවුල්

    මෙහේ ෆ්‍රෙශ් මිල්ක් කොත්තු තමා තියෙන්නෙ 🤭
    ------ Post added on Jun 19, 2026 at 8:11 PM
    kanawatada manda last week ekak kewa kaduwela eke hodata tibba eka nan

    Ricorn එකේ කොත්තුව මරු 🤩 චීස්
    eke masala taste ekak enawane ban.
    ------ Post added on Jun 19, 2026 at 8:21 PM
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,093
    1
    31,625
    113
    - උඩරට -
    kanawatada manda last week ekak kewa kaduwela eke hodata tibba eka nan

    eke masala taste ekak enawane ban.
    ------ Post added on Jun 19, 2026 at 8:21 PM
    ලුණු මිරිස කියලා තියෙන්නේ රෙස්ටෝරන්ට් එකක්.. බොරලැස්ගමුව , නුගේගොඩ , මේකේ හොදයි.. ට්‍රයි කරලා බලපන්.. Pickme food එකේ තියෙනවා..
     
    • Like
    Reactions: Emios