Mr & Mrs Perera's Private session (Photo shoot)

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,354
    5,769
    113
    Hell & Heaven (Kiribathgoda)
    296598_276037549085826_100000387506985_946316_2120783932_n.jpg



    මේ ඇඹරුම් අංශේ දොරටුව අබියස ෆොටෝ එක නම් එදා රාත්‍රියේ සෑහෙන්ඩ වැදගත් වෙන්ඩ ඇති පෙරේරා මහත්තයට.මොකද ඔතනින් ඇතුලට ගිහාම තමා ඇඹරුම් අංශේ පටන් ගන්නේ.ඔය අත්‍යාවශ්‍ය උපකරණත් ස්යිඩ් එකෙන් ඒල්ලල තියෙන්නේ..
    wink.gif



    :lol::lol:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,769
    113
    Hell & Heaven (Kiribathgoda)
    ලස්සනට ගැලපෙන ජෝඩුව මචෝ එළ එළ
    පින්තූර ටික ලස්සනයි උඹටත් අමුතු අදහස් නේද තියෙන්නේ
    පුදුමයි කෝච්චි පෙට්ටියක් අස්සෙ රිංගපු නැති එක


    petti asse ringanna oneda ban......:lol::lol:me tika hodatama athi wadeta
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    Ehenam ithin Leyland , TATA Photo shoot ekakuth tiyei wage:P.....e tikath mekema dapan;)


    TATA ....... :shocked: :growl: :angry: :angry: යකෝ මෙහේ කොහෙද ටාටා....... :growl::growl: අපේ ගෙවල් පාරේ ටාටා යන්න තහනම්..... ලේලන්ඩ් විතරයි...... :yes:



    පෙරා ඈන්ඩ් පෙරී අපේ ගෙදර ඈවිත් ඉන්නේ බොලව්...... :) :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    TATA ....... :shocked: :growl: :angry: :angry: යකෝ මෙහේ කොහෙද ටාටා....... :growl::growl: අපේ ගෙවල් පාරේ ටාටා යන්න තහනම්..... ලේලන්ඩ් විතරයි...... :yes:



    පෙරා ඈන්ඩ් පෙරී අපේ ගෙදර ඈවිත් ඉන්නේ බොලව්...... :) :D
    dennata mukuth karadarayak karanna epa:no::no::no:
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..

    මචන් මට මේ සීන් ටික දකිනකොට හොල්මන් ෆිල්ම් එකක් වගේ

    සිරාවටම ඒවගෙත් ඔය වගේ සීන් තියෙනවනේ

    මොනවා උනත් පට්ට කපල් ඒක :baffled: සොරි සොරි

    පොටෝගැපර් නේ