Mr & Mrs Perera's Private session (Photo shoot)

shenu

Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    296598_276037549085826_100000387506985_946316_2120783932_n.jpg

    අඩෙ මෙතන කොස්ස අඩුයි... Ms Perera දන්ම කොස්ස අතට අරන් වගෙ නේද ?


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දෙන්නාව බස් වල එන්ජින්, දුං බට එක්ක තියලා ෆොටෝ ටිකක් අරගෙන දාපං :P

    :yes: :yes: අනිවා අනිවා..... අද කොහොමත් බස් දුවන්නෙත් නෑ...... :no: පොර එන්නෙත් එන්ජින්, ගියර් පෙට්ටි, යකඩ (නෑ ඈළුමිනියම්) කෑලි එක්ක ෆොටෝ ෂූට් එකක් කරන්න බලාගෙනලු...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    apith ennada ayiye?

    :D වරෙන්, ඒත් අද එපා..... මොකද අද ඉතින් අර ඩබල එනවනේ...... :) වෙන දවසක කියලා වරෙන්, මම කැන්ඩි වල ඉදන් එන්න බස් එකක් සෙට් කරලා තියන්නම්...... :yes: