අපේ නැදකෙනෙක් (අවුරුදු 70 විතර වයසයි). පරම්පරාවෙන් තද තද තද UNP. අපේ ගෙදර අපු දවස්වල මහින්දට ගොටට පතුරු යන්න බනිනවා. ගෝට එක්ක තමයි වැඩියෙන්ම මල (සුදු වැන්). මහින්දට ගොටට බැනපු නගානන්ද ගේ video ටිකක් බලල කාලයක් බොහොම සතුටින් හිටිය. පස්සේ දැන් තියෙන ආණ්ඩුවට බැනපු නගානන්ද ගේ video ටිකකුත් ඒ අස්සේ බලන්න හම්බුනා. අප්පචියේ............ යකා වැහිලා හිටියේ. ගෙදර ඇවිදින්නේ පුපුර පුපුර. "රන්ජ.... රන්ජ හොරා නේ. බලන් යනකොට රනිලුත් හොර නේ"....... පොර කියනවා මේ පාර නම් UNP එකට දෙන්නේ නැතිලු![]()

අපේ නැන්ද කෙනෙක් ඉන්නව කැපුවත් කොල. රනිල්ව ඔලුව උඩ තියාගෙන ඉන්නෙ. එයාගෙ දුවත් එක්කත් මාර තරහයි පොහොට්ටුවට සපෝර්ට් කරනව කියල. බලපන් නිකන් පක්ෂයක් හින්ද තමන්ගෙ දුවත් එක්ක තරහ වෙනව කියන්නෙ ඉතින් හිතාගනින්කො.........![]()