MR. PRABAKARAN!!!! මිස්ටර් ප්‍රභාකරන්!!!!

nilangasilva

Member
Aug 15, 2010
144
17
0
MR. PRABAKARAN!!!! මිස්ටර් ප්‍රභාකරන්!!!!

අතිගරු ජනාධිපතිතුමාත් 2005 දි ප්‍රභාකරන්ට මිස්ටර් ප්‍රභාකරන් කියලා.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නිළ වෙබ් අඩවියේ මෙන්න මේ නිව්ස් ආර්ටිකල් එක බලන්න (updated on 05/01/2015)

Article published on Govt. Website


2015 ජනවාරි 05 වෙනිදා මෙන්න මේ ජේදය ඔරිජිනල් ආර්ටිකල් එකෙන් සහමුලින්ම අයින් කරලා

In this regard I welcome Mr. Prabhakaran's remarks yesterday recognizing my pragmatic approach and my invitation to talks, as extending the hand of friendship. Let me use this occasion, to reiterate my invitation to Mr. Prabhakaran for talks.

ඒකේ දෙපාරක්ම මිස්ටර් ප්‍රභාකරන් කියල තියෙනවා. එඩිට් කරන්න කලින් තිබුන ඔරිජිනල් ආර්ටිකල් එක ගූගල් කෑෂ් ආකයිව් වලින් බලාගන්න පුලුවන්,

Google's cached version of same article

ඔය ආර්ටිකල් දෙකම වෙබ් බ්‍රව්සර් එකකින් ඕපන් කරලා Notwithstanding සර්ච් කරලා ඊට පස්සේ තියෙන ජේදයට මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න
 
  • Like
Reactions: madusha.stranger

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    29.jpg
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    යකෝ 2005 සාම සාකච්චා අස්සේ කොහොමද බන් ත්‍රස්තවාදියා කියලා කතාකරන්නේ හිටං...:rofl:
     
    යකෝ 2005 සාම සාකච්චා අස්සේ කොහොමද බන් ත්‍රස්තවාදියා කියලා කතාකරන්නේ හිටං...:rofl:

    ඔහොම රෝස පාටින් යටිගිරියෙන් කෑගහන්න එපා බං. ඡන්ද වැඩ ඔක්කොම ඉවරවෙලා මිනිස්සු 98% විතර තීරණ අරන් ඉවර වුනාට පස්සේ දැන්ද උඹල ෆෝර්ම් වෙන්නේ? අපිටනං දැන් තියෙන්නේ ගිහිල්ල චන්දෙ දාන්න විතරයි :D