MR. PRABAKARAN!!!! මිස්ටර් ප්රභාකරන්!!!!
අතිගරු ජනාධිපතිතුමාත් 2005 දි ප්රභාකරන්ට මිස්ටර් ප්රභාකරන් කියලා.
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ නිළ වෙබ් අඩවියේ මෙන්න මේ නිව්ස් ආර්ටිකල් එක බලන්න (updated on 05/01/2015)
Article published on Govt. Website
2015 ජනවාරි 05 වෙනිදා මෙන්න මේ ජේදය ඔරිජිනල් ආර්ටිකල් එකෙන් සහමුලින්ම අයින් කරලා
In this regard I welcome Mr. Prabhakaran's remarks yesterday recognizing my pragmatic approach and my invitation to talks, as extending the hand of friendship. Let me use this occasion, to reiterate my invitation to Mr. Prabhakaran for talks.
ඒකේ දෙපාරක්ම මිස්ටර් ප්රභාකරන් කියල තියෙනවා. එඩිට් කරන්න කලින් තිබුන ඔරිජිනල් ආර්ටිකල් එක ගූගල් කෑෂ් ආකයිව් වලින් බලාගන්න පුලුවන්,
Google's cached version of same article
ඔය ආර්ටිකල් දෙකම වෙබ් බ්රව්සර් එකකින් ඕපන් කරලා Notwithstanding සර්ච් කරලා ඊට පස්සේ තියෙන ජේදයට මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න