MR.PRESIDENT ~ මෛත්‍රි පිළිසදර

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    MR.PRESIDENT ~ මෛත්‍රි පිළිසදර

    මෛත්‍රි පිළිසදර

    අතිගරු, අති උතුම්, ශ්‍රීමත්, ජනාධිපති උතුමාණන් වැනි විශේෂණ තමා හැඳින්වීමට යොදා නොගන්නා ලෙස රජයේ නිලධරයන්ට හා මහජනයාට නිල වශයෙන් දැනුම්දෙන බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති අද ප්‍රකාශ කළේය. ජනපති වූ පසු පැවැත්වූ පළමු රූපවාහිනී වැඩසටහනේ දී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. තම භාර්යාව හැඳින්වීමට ආර්යාව යන වචනය භාවිතා නොකරණ ලෙසත් මැතිනිය යන ආමන්ත්‍රණය ප්‍රමාණවත් බවත් ජනපති කීවේය.

    • Like
    Reactions: Cyberoam

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    MY3 President Mathi Thuma hari Ethumage Niyojithayek[representative] kenek hari direct elakiriyata avilla elakiri member kenek venavanam, elakiri members lage yojana gana direct talk karanna puluwan ne ?
     
    Last edited:

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Idennata heki nam Batak wee batak noidena pelaka rahasinn. My3 karanuye duppath minisa balaporottu wana samaaja sanshodhanayai. Eya karana ohu ithihasaye amaraneeya wanu etha.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    MY3 President Mathi Thuma hari Ethumage Niyojithayek[representative] kenek hari direct elakiriyata avilla elakiri member kenek venavanam, elakiri members lage yojana gana direct talk karanna puluwan ne ?
    :lol::lol::lol:ටිකිරි මොලේ
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    MY3 President Mathi Thuma hari Ethumage Niyojithayek[representative] kenek hari direct elakiriyata avilla elakiri member kenek venavanam, elakiri members lage yojana gana direct talk karanna puluwan ne ?

    :shocked::shocked::shocked: එහෙනම් මේ සයිට් ඒක තහනම් කරයි..අනිත් කෝක නොකලත්.....