Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MR.Ranasingha Premadasa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනසවිය බොරුවක් යෑයි කී විපක්ෂය ඔවුන් බලයට පත්වූ විට ජනසවිය සමෘද්ධි ව්‍යාපාරය නමින් පටන්ගෙන එය දේශපාලනීකරණයට ලක් කළේය. සුද්දන්ට ජංගි මහන්න යොදවන්න ගමේ තරුණ තරුණියන් ඇඟලුම් කර්මාන්ත ගමට ගෙනයනවා යෑයි අපහාස කළ විපක්ෂය බලයට පත්වී ඇඟලුම් කර්මාන්ත පටන් ගත්තේය. එහෙත් අද වන විට ඇඟලුම් කර්මාන්ත වැහෙමින් පවතී. නිවාස දසලක්ෂයකට අපහාස කළ විපක්ෂය බලයට පත්වී නිවාස වැඩපිළිවෙළවල් ආරම්භ කළේය. විපක්ෂය බලයට පත්වී ජනතාව අතරට යන්න අලුත් සංකල්ප තිබුණේ නැත. ඔවුන්ට ප්‍රේමදාස මැතිඳුන්ගේ සංකල්පය වෙන නම් යොදා ක්‍රියාත්මක කිරීම හැර විකල්ප සංකල්ප නොවීය. ප්‍රේමදාස සංකල්පය තුළ පොඩි මිනිහා කොතරම් ප්‍රේමදාස මැතිඳුන්ට ආකර්ෂණය වී ඇත්දැයි යන වග දැන ඔවුන් එම ආකර්ෂණය තමන් වෙත දිනාගන්න එම සංකල්පම ක්‍රියාත්මක කරනු ලැබීය.

පොඩි මිනිහා නංවන සංකල්ප හේතුකොට ප්‍රේමදාස මැතිඳුන් බලයෙන් පහ කිරීම දුෂ්කර බව දැන විපක්ෂය එ.ජා.ප. යෙන් කොටසක් සමග එක්වී ප්‍රේමදාස මැතිඳුන්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආවේ ප්‍රේමදාස මැතිඳුන්ගේ ප්‍රතිරූපය විනාශකොට එතුමා දේශපාලන වශයෙන් අතුගා දමන්නටය. එම දෝෂාභියෝගයෙන් මල්වට්ටි රැගෙන එතුමා පන්සල් යැම ද අපහාසයට ලක්කොට තිබිණි. එතුමා මොළය අවුල් කරගත් සිහි මඳ ගතියෙන් පෙළෙන්නකු කර පෙන්වන්න එම දෝෂාභිගෝගය සකස් කොට තිබිණි. එය රණසිංහ ප්‍රේමදාස මැතිඳුන්ට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගයක් නොව පොඩි මිනිහාගේ යුගය නිර්මාණය කළ පොඩි මිනිහාගේ නායකයාට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගයකි.

එහෙත් ප්‍රේමදාස මැතිඳුන් පොඩි මිනිසාට එරෙහිව කුමන්ත්‍රණය පරාජයකොට දෝෂාභියෝගය ජය ගත්තේය. දේශපාලන වශයෙන් එතුමා ඝාතනය කරන්න බැරිවූ විට එල්.ටී.ටී.ඊ. ය ශාරීරික වශයෙන් එතුමා ඝාතනය කරන්නට තීරණය කළේය.

එල්.ටී.ටී.ඊ.යට අවි ආයුධ දී එල්.ටී.ටී.ඊ. ය ශක්තිමත් කළා යෑයි ප්‍රේමදාස මැතිඳුන්ට විපක්ෂය චෝදනා කළේය. එහෙත් එතුමා එල්.ටී.ටී.ඊ. යට ආයුධ දුන්නේ ලංකාවේ බින්න බැහැගෙන ලංකාව සිය ප්‍රාන්තයක් කරගන්න ගිය ඉන්දියන් හමුදාව නිර්මාණය කළ දමිළ ජාතික හමුදාවට ගහන්නටය. එකල විපක්ෂය කීවේ ඉන්දීය කුලී හමුදාව පලවා හැර මව්බිම ආරක්ෂා කරගන්න කියාය. ප්‍රේමදාස මැතිඳුන් 1988 ජනාධිපතිවරණයේදී ඉන්දු-ලංකා ගිවිසුම මිත්‍ර ගිවිසුමක් කරන බවටත්, ඉන්දීය හමුදා පලවාහරින බවටත් ජනතාවට පොරොන්දුවක් දුන්නේය. එතුමා එම පොරොන්දුව අකුරටම කළේ දැඩි දුෂ්කරතා මධ්‍යයේය. ඉන්දියන් හමුදාව පිටත්වීමට පෙර උතුර නැගෙනහිර තමන් විසින් අණදෙන රූකඩ දමිළ හමුදාවක් සාදා ආයුධ සහ පුහුණුව ලබාදී ගියෝය. විදේශ රටක අණ පිළිපදින නිල නොවන හමුදාවක් උතුර නැගෙනහිර ක්‍රියාත්මකවීම ගැන ප්‍රේමදාස මැතිඳුන් බිය විය. එකල විපක්ෂය රටේ ජනතාවගේ මනස තුළ පොදු සතුරා කොට තිබුණේ ප්රභාකරන් නොව ඉන්දියන් හමුදාවය. ඉන්දියන් හමුදාව යවන තෙක් රට අඩපණ කරන්න ඡේ.වී.පී. භීෂණය වපුරවමින් සිටියේය. ප්‍රේමදාස මැතිඳුන් එල්.ටී.ටී.ඊ. ය සමග සාකච්ඡා කළේ ඉන්දියන් හමුදා සේවය අවශ්‍ය නොවන බව පෙන්වා ඉන්දියන් හමුදා යවන්නටය. ප්‍රේමදාස මැතිඳුන් එල්.ටී.ටී.ඊ.යට අවි දුන්නේ ඉන්දියන් හමුදාව නවීන ආයුධවලින් සන්නද්ධ කළ දමිළ හමුදාව රටේ ස්වාධිපත්‍යයට විශාල තර්ජනයක් වෙයි කියා බයට එල්.ටී.ටී.ඊ. යට පාවිච්චි කොට ඔවුන් විනාශ කරන්නටය. එතැනදී ප්‍රේමදාස මැතිඳුන් රටට කෙටිකාලීන වාසිය හිතුවා මිස දිගුකාලීන අවාසිය බැලුවේ නැත. එහෙත් එතුමා යවන්න බැහැ කිව්ව ඉන්දියන් හමුදාව යෑව්වේය. එය ඉවසාගන්න බැරිව විපක්ෂය එල්.ටී.ටී.ඊ.යට ආයුධ දුන්නාය කියා ප්‍රේමදාස මැතිඳුන්ට චෝදනා කළේය. එහෙත් එතුමා එල්.ටී.ටී.ඊ. ය පාවිච්චි කොට දමිළ ජාතික හමුදාව විනාශකොට පසුව එල්.ටී.ටී.ඊ. යට එරෙහිව යුද්ධය ආරම්භ කළේය. නැගෙනහිර පළාත එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයෙන් මුදාගෙන ජනාධිපති ජංගම සේවයක් ද පවත්වා නැගෙනහිර පළාත් පාලන ඡන්ද තියා නැගෙනහිරින් උතුරට ගොස් උතුරත් මුදා ගන්න සැලසුම්කොට තිබිණි.

[QUOTE="dimuthmike, post: 9992747, member: 264240"] [COLOR="Black"][SIZE="4"]ජනසවිය බොරුවක් යෑයි කී විපක්ෂය ඔවුන් බලයට පත්වූ විට ජනසවිය සමෘද්ධි ව්‍යාපාරය නමින් පටන්ගෙන එය දේශපාලනීකරණයට ලක් කළේය. සුද්දන්ට ජංගි මහන්න යොදවන්න ගමේ තරුණ තරුණියන් ඇඟලුම් කර්මාන්ත ගමට ගෙනයනවා යෑයි අපහාස කළ විපක්ෂය බලයට පත්වී ඇඟලුම් කර්මාන්ත පටන් ගත්තේය. එහෙත් අද වන විට ඇඟලුම් කර්මාන්ත වැහෙමින් පවතී. නිවාස දසලක්ෂයකට අපහාස කළ විපක්ෂය බලයට පත්වී නිවාස වැඩපිළිවෙළවල් ආරම්භ කළේය. විපක්ෂය බලයට පත්වී ජනතාව අතරට යන්න අලුත් සංකල්ප තිබුණේ නැත. ඔවුන්ට ප්‍රේමදාස මැතිඳුන්ගේ සංකල්පය වෙන නම් යොදා ක්‍රියාත්මක කිරීම හැර විකල්ප සංකල්ප නොවීය. ප්‍රේමදාස සංකල්පය තුළ පොඩි මිනිහා කොතරම් ප්‍රේමදාස මැතිඳුන්ට ආකර්ෂණය වී ඇත්දැයි යන වග දැන ඔවුන් එම ආකර්ෂණය තමන් වෙත දිනාගන්න එම සංකල්පම ක්‍රියාත්මක කරනු ලැබීය. පොඩි මිනිහා නංවන සංකල්ප හේතුකොට ප්‍රේමදාස මැතිඳුන් බලයෙන් පහ කිරීම දුෂ්කර බව දැන විපක්ෂය එ.ජා.ප. යෙන් කොටසක් සමග එක්වී ප්‍රේමදාස මැතිඳුන්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආවේ ප්‍රේමදාස මැතිඳුන්ගේ ප්‍රතිරූපය විනාශකොට එතුමා දේශපාලන වශයෙන් අතුගා දමන්නටය. එම දෝෂාභියෝගයෙන් මල්වට්ටි රැගෙන එතුමා පන්සල් යැම ද අපහාසයට ලක්කොට තිබිණි. එතුමා මොළය අවුල් කරගත් සිහි මඳ ගතියෙන් පෙළෙන්නකු කර පෙන්වන්න එම දෝෂාභිගෝගය සකස් කොට තිබිණි. එය රණසිංහ ප්‍රේමදාස මැතිඳුන්ට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගයක් නොව පොඩි මිනිහාගේ යුගය නිර්මාණය කළ පොඩි මිනිහාගේ නායකයාට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගයකි. එහෙත් ප්‍රේමදාස මැතිඳුන් පොඩි මිනිසාට එරෙහිව කුමන්ත්‍රණය පරාජයකොට දෝෂාභියෝගය ජය ගත්තේය. දේශපාලන වශයෙන් එතුමා ඝාතනය කරන්න බැරිවූ විට එල්.ටී.ටී.ඊ. ය ශාරීරික වශයෙන් එතුමා ඝාතනය කරන්නට තීරණය කළේය. එල්.ටී.ටී.ඊ.යට අවි ආයුධ දී එල්.ටී.ටී.ඊ. ය ශක්තිමත් කළා යෑයි ප්‍රේමදාස මැතිඳුන්ට විපක්ෂය චෝදනා කළේය. එහෙත් එතුමා එල්.ටී.ටී.ඊ. යට ආයුධ දුන්නේ ලංකාවේ බින්න බැහැගෙන ලංකාව සිය ප්‍රාන්තයක් කරගන්න ගිය ඉන්දියන් හමුදාව නිර්මාණය කළ දමිළ ජාතික හමුදාවට ගහන්නටය. එකල විපක්ෂය කීවේ ඉන්දීය කුලී හමුදාව පලවා හැර මව්බිම ආරක්ෂා කරගන්න කියාය. ප්‍රේමදාස මැතිඳුන් 1988 ජනාධිපතිවරණයේදී ඉන්දු-ලංකා ගිවිසුම මිත්‍ර ගිවිසුමක් කරන බවටත්, ඉන්දීය හමුදා පලවාහරින බවටත් ජනතාවට පොරොන්දුවක් දුන්නේය. එතුමා එම පොරොන්දුව අකුරටම කළේ දැඩි දුෂ්කරතා මධ්‍යයේය. ඉන්දියන් හමුදාව පිටත්වීමට පෙර උතුර නැගෙනහිර තමන් විසින් අණදෙන රූකඩ දමිළ හමුදාවක් සාදා ආයුධ සහ පුහුණුව ලබාදී ගියෝය. විදේශ රටක අණ පිළිපදින නිල නොවන හමුදාවක් උතුර නැගෙනහිර ක්‍රියාත්මකවීම ගැන ප්‍රේමදාස මැතිඳුන් බිය විය. එකල විපක්ෂය රටේ ජනතාවගේ මනස තුළ පොදු සතුරා කොට තිබුණේ ප්රභාකරන් නොව ඉන්දියන් හමුදාවය. ඉන්දියන් හමුදාව යවන තෙක් රට අඩපණ කරන්න ඡේ.වී.පී. භීෂණය වපුරවමින් සිටියේය. ප්‍රේමදාස මැතිඳුන් එල්.ටී.ටී.ඊ. ය සමග සාකච්ඡා කළේ ඉන්දියන් හමුදා සේවය අවශ්‍ය නොවන බව පෙන්වා ඉන්දියන් හමුදා යවන්නටය. ප්‍රේමදාස මැතිඳුන් එල්.ටී.ටී.ඊ.යට අවි දුන්නේ ඉන්දියන් හමුදාව නවීන ආයුධවලින් සන්නද්ධ කළ දමිළ හමුදාව රටේ ස්වාධිපත්‍යයට විශාල තර්ජනයක් වෙයි කියා බයට එල්.ටී.ටී.ඊ. යට පාවිච්චි කොට ඔවුන් විනාශ කරන්නටය. එතැනදී ප්‍රේමදාස මැතිඳුන් රටට කෙටිකාලීන වාසිය හිතුවා මිස දිගුකාලීන අවාසිය බැලුවේ නැත. එහෙත් එතුමා යවන්න බැහැ කිව්ව ඉන්දියන් හමුදාව යෑව්වේය. එය ඉවසාගන්න බැරිව විපක්ෂය එල්.ටී.ටී.ඊ.යට ආයුධ දුන්නාය කියා ප්‍රේමදාස මැතිඳුන්ට චෝදනා කළේය. එහෙත් එතුමා එල්.ටී.ටී.ඊ. ය පාවිච්චි කොට දමිළ ජාතික හමුදාව විනාශකොට පසුව එල්.ටී.ටී.ඊ. යට එරෙහිව යුද්ධය ආරම්භ කළේය. නැගෙනහිර පළාත එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයෙන් මුදාගෙන ජනාධිපති ජංගම සේවයක් ද පවත්වා නැගෙනහිර පළාත් පාලන ඡන්ද තියා නැගෙනහිරින් උතුරට ගොස් උතුරත් මුදා ගන්න සැලසුම්කොට තිබිණි. [/SIZE] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom